Head First Java

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං මම මාස 3ක් instructor කෙනෙක් විදියට වැඩ කාරා. මම දන්නවා institute වල ඉන්න ගොඩක් උගන්නන උන්ගේ හැටි. මම එතනට යාකොට freelance project කරනවා. java එහෙම lynda එකේ තියෙන ඔක්කොම videos බලල තිබුනා. ඒ වෙනකොට head first එකෙත් බාගයක් ඉවරයි. දවස් දෙකක් වගේ java lecture එකක් කරා . අන්තිමට මචං ළමයි මන් ලගට එනවා එක එක ඒවා අහන්න. lab එකේදිත් lecture එලියට යනකම් ඉදලා මගෙන් අහනවා. ඉතින් මන් මොනවා කරන්නද ? උන්ට මුකුත් නොකියා යන්නද ?
    එතන ඉන්න උන් HTML වල input tag එකේ date කියල type එකවත් දන්නේ නෑ. ලමෙක් මගෙන් ඇහුවම මන් ඉතින් කියලා දුන්නා. අන්තිමට මට එතනින් යන්න උනා. මගේ evolution එක මදි කියලා මාව නැවැත්තුව. :oo:

    ඔවාගේ ඉන්නේ ගොඩක් බාගෙට ඉගෙන ගත්ත උන්. උන් අලුත් දෙයක් ඉගෙන ගන්නේ නෑ. මොකද උන්ට අලුත් දේවල් ඕනේ නෑ. AL ඉවර වෙලා එන කොල්ලො කෙල්ලෝ ඉන්නේ. උන්ට ඉතින් java කිව්වාම magic. අරු කියන දේවල් මෝල් වගේ ඉතින් අහන්න ප්‍රශ්නයකුත් නෑ. ප්‍රශ්න අහුවොත්නේ lecturer බලු වෙන්නේ.
    උබ කියන කතාව නම් සහතික ඇත්ත මචන් මමත් ඹය කතාව අනුමත කරනවා
    මට java se නම් ඹනේ රෙද්දක් ee ට්ක කරගන්න ඹනේ මචන් ඉගෙනගන්න හොද source ඒකක් කියපන්කො head first ඒක නම් බාගත කරගත්තා මචන්
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    100% agree.java gana internet eke thiyena okkoma video baluwath ganna wenne 10% knowledge ekak.

    aniwaryenma potha kiyawanna one moka kohoma kiwwath.

    pothe thmai core knowledge eka thiyenne.

    eka video 1000 k baluwath ganna ba.:);)

    eth course ekak karala igena gannawa kiyana manasikathwaya thiyena ewuntanam hariyanne na.

    ++ තමුන් තනියම program ගහලා හරි ඒක විතරක් නෙවේ වරද්දලත් කරලා බලන්න ඹනේ මචො ඒතකොට තමා දන්නේ මොනවද ඒකෙන් කරන්න පුලුවන් බැරි කියලා මම ඉගෙනගත්තු ගොඩාක් ඒවා ඒහේම තමා කරේ
     

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    උබ කියන කතාව නම් සහතික ඇත්ත මචන් මමත් ඹය කතාව අනුමත කරනවා
    මට java se නම් ඹනේ රෙද්දක් ee ට්ක කරගන්න ඹනේ මචන් ඉගෙනගන්න හොද source ඒකක් කියපන්කො head first ඒක නම් බාගත කරගත්තා මචන්

    Youtube JavaBrain කියල channel එක හොදයි මචං. මමත් මේ දවස් වල head first java ee එක කියනවනවා. lynda.com එකෙත් Tutorial 2 එකක් තියෙනවා EE වලට
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Youtube JavaBrain කියල channel එක හොදයි මචං. මමත් මේ දවස් වල head first java ee එක කියනවනවා. lynda.com එකෙත් Tutorial 2 එකක් තියෙනවා EE වලට
    Lynda ඒකේ ee torrent නැනේ බන් මම බැලුවනේ තිබුනොත් ලින්කුවක් ඒවපන් හොදේ:D
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,752
    1
    56,757
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහරුන්ට ගුරුවරයෙක් කියාදෙන්න ඕනෙ. සමහරුන්ට පොතක් බලල තනියෙම ඉගෙනගන්න පුලුවන්. තමන්ට හරියන ඉගෙනුම් ක්‍රමය හොයාගෙන ඒක අනුගමනය කරන්න.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    ma macho eka waradi mathyak.:):)

    godak ewun hello world kiyala gahanna uganwana course walata 20000 k 30000 k wiyadam karanawa.

    eth rs. 6000k 7000k deela hard copy ekak ganna ba.

    hard copy ekaka watiyanaka kiyala nima karanna ba.pdf nam kisima wadak na.​

    මං කියන්නෙ දෙකම අපරාදෙ කියල බං. ඔන්න කුක් බුක් එකේ වගේ නම් හාඩ්කොපියක් අවුලක් නෑ. හෙඩ්ෆස්ට් වගේ එහෙක ප්‍රෝග්‍රෑමිං ලියද්දි මොනාද බං බලන්නෙ ? මොකක් හරි පොඩි දෙයක් අමතක වුනොත් ඇරෙන්න ? ඊට වඩා ඒක ගූගල් කල්ල ටක් ගාල දානව ලේසියි බං.
     
    • Like
    Reactions: niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113

    රිප්ලයි කරපු හැමෝටම ස්තූතියි හා ගොඩක් පිං :yes: කෝස් නම් කරන්නේ නෑ..මොකද අපිට ෆස්ට් හා සෙකන්ඩ් ඉයර් වල බේසික් අයිඩියා එකක් දුන්නා..වැඩිදුර ඉගෙන ගන්න (OCJP කරන්න) තමයි බැලුවේ මේ ටික..

    ආයෙත් වතාවක් ස්තූති කරනවා හැම දෙනාටම :yes:

    OCJP වලට ලෑස්තිවෙන්න රෙකමන්ඩ් කරන පොත් තියෙනවනම් පොඩ්ඩක් දාන්න ඒ ගැනත් කට්ටිය ;)

     
    • Like
    Reactions: markhaloce

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මං කියන්නෙ දෙකම අපරාදෙ කියල බං. ඔන්න කුක් බුක් එකේ වගේ නම් හාඩ්කොපියක් අවුලක් නෑ. හෙඩ්ෆස්ට් වගේ එහෙක ප්‍රෝග්‍රෑමිං ලියද්දි මොනාද බං බලන්නෙ ? මොකක් හරි පොඩි දෙයක් අමතක වුනොත් ඇරෙන්න ? ඊට වඩා ඒක ගූගල් කල්ල ටක් ගාල දානව ලේසියි බං.
    එහෙම නෙමෙයි මචං. අපි දන්නවා අපි ලියන කෝඩ් එක වැඩ කරනවා. එත් මචං අපි දන්නේ නෑනේ ඇතුලේ සින් එක වෙන්නේ කොහොමද කියලා. එක දැනගත්තම ලේසි කෝඩ් කරන්න මොකද අපි දන්නවා ඇතුලේ වෙන්නේ කොහොමද කියලා. හිර වෙන තැන් වලදි head first එක බලල වැඩක් නැ. එක ගුගල් තමයි.
     

    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    එහෙම නෙමෙයි මචං. අපි දන්නවා අපි ලියන කෝඩ් එක වැඩ කරනවා. එත් මචං අපි දන්නේ නෑනේ ඇතුලේ සින් එක වෙන්නේ කොහොමද කියලා. එක දැනගත්තම ලේසි කෝඩ් කරන්න මොකද අපි දන්නවා ඇතුලේ වෙන්නේ කොහොමද කියලා. හිර වෙන තැන් වලදි head first එක බලල වැඩක් නැ. එක ගුගල් තමයි.

    That's right dooa :yes::yes::yes::D:D 10000% Agree.:yes::nerd:
     

    shamikasupun

    Active member
  • Jan 23, 2013
    191
    64
    28
    yako macho.. basic idea ekak thiyanawa kiwwe ocjp content eka ganada? ehemanam hondata study karala indapan kollo.. masa 2k 3k wath bahala study karanna aduma.. eka parama karanna yanna epo....
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,376
    3,764
    113
    Colombo
    ඇතුලට වර...
    ඇතුලට වර...
    ඇතුලට වර...
    ඇතුලට වර...




    ගොඩක් කලින් ත්‍රෙඩ් එකක Thor අයියා දාලා තිබ්බා මේ පොතේ pdf එක..මේකේ අන්තිම වර්ෂන් එක 2005 එකක්.. දැනට තියෙන ජාවා එකත් එක්ක මේ පොතෙන් ඉගෙන ගන්න ගියොත් අවුල්ද :confused:

    මොනවද තියෙන වෙනස්කම් ;)


    Awlak naa.. eeke concept tika hodata tynawa.. Exam eken 75%k wage cover.. :yes::yes:

    Aluth exam ekata nam aluthin aapu API and Enhancement tika igena ganna wei.. :rolleyes:

    Me thread eka dakke nadda?..


    http://www.elakiri.com/forum/showthread.php?t=1609944
     
    Last edited:

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    http://www.wrox.com/WileyCDA/WroxTi...Java-Java-7-Edition.productCd-0470404140.html

    මේක බලපං. පුළුවන්නම් මේක හොයාගෙන කියෝපං. මේ පොත කියෝල නෑ. ඒත් මූ ලියපු සී පොතයි ++ පොතයි කියවල තියෙ. මේ පට්ටෙට පැහැදිලි කරල ලියනව. :)
    2011 ඇවිත් තියෙන්නෙ. ටොරන්ට්ස් වල බලපං පොත ඇති.

    Ado mata "C" potha ewapnko..plz :(
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    java oracle tutorial tika balapan mulin, ita passe ubatama java documentation eka read karala ona java function ekak therum ganna puluwan ubata puluwan wewi

    , programming concept tika alla ganin java kiyala wishesha naha stanford university eke programming methodology lectures set eka balapan


    https://www.youtube.com/playlist?list=PL84A56BC7F4A1F852

    meke kiyana ewa English therenawa adu nam oke pdf ekath athi video ekath ekka ekath balapan
     
    Last edited: