උබ කියන කතාව නම් සහතික ඇත්ත මචන් මමත් ඹය කතාව අනුමත කරනවාමචං මම මාස 3ක් instructor කෙනෙක් විදියට වැඩ කාරා. මම දන්නවා institute වල ඉන්න ගොඩක් උගන්නන උන්ගේ හැටි. මම එතනට යාකොට freelance project කරනවා. java එහෙම lynda එකේ තියෙන ඔක්කොම videos බලල තිබුනා. ඒ වෙනකොට head first එකෙත් බාගයක් ඉවරයි. දවස් දෙකක් වගේ java lecture එකක් කරා . අන්තිමට මචං ළමයි මන් ලගට එනවා එක එක ඒවා අහන්න. lab එකේදිත් lecture එලියට යනකම් ඉදලා මගෙන් අහනවා. ඉතින් මන් මොනවා කරන්නද ? උන්ට මුකුත් නොකියා යන්නද ?
එතන ඉන්න උන් HTML වල input tag එකේ date කියල type එකවත් දන්නේ නෑ. ලමෙක් මගෙන් ඇහුවම මන් ඉතින් කියලා දුන්නා. අන්තිමට මට එතනින් යන්න උනා. මගේ evolution එක මදි කියලා මාව නැවැත්තුව.
ඔවාගේ ඉන්නේ ගොඩක් බාගෙට ඉගෙන ගත්ත උන්. උන් අලුත් දෙයක් ඉගෙන ගන්නේ නෑ. මොකද උන්ට අලුත් දේවල් ඕනේ නෑ. AL ඉවර වෙලා එන කොල්ලො කෙල්ලෝ ඉන්නේ. උන්ට ඉතින් java කිව්වාම magic. අරු කියන දේවල් මෝල් වගේ ඉතින් අහන්න ප්රශ්නයකුත් නෑ. ප්රශ්න අහුවොත්නේ lecturer බලු වෙන්නේ.
මට java se නම් ඹනේ රෙද්දක් ee ට්ක කරගන්න ඹනේ මචන් ඉගෙනගන්න හොද source ඒකක් කියපන්කො head first ඒක නම් බාගත කරගත්තා මචන්









