Logitech ඉගනගන්න කෙනෙක්ට හොදටම හොදයි. සැහැල්ලුයි. අවුරුදු තුනකට වැඩි වගේ. තාම එලට වැඩ.Logitech wage ekak balapan ban. Ewa godak pahasui kanata. Oya budget ekata adui dan.
මයික් එක කියන තරම් නොයිස් කැන්සලින් නෑ. නහයේ හුලං පාර වැදුනොත් අහන අයට හෝස් හෝස් ගාවි. H101 එකක් තියන්නේ