Headphone එකක් recommend කරන්න ප්ලීස්..

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    මචන් 10කට ගන්න පුළුවන් wireless headset එකක් recommend කරපංකෝ. (සින්දු අහන්න) (Neck Band Type තමා මන් කැමති)

    අනෙ බන් එහෙම දන්නෙ නෑ. Nanotek අනිත් මොඩෙල් ටික බලපන්. මේක නන් ගනන් වැඩියි
    මේක පට්ට කියල එකෙක් කිව්ව, ඔෆිස් එකෙ .

    https://www.nanotek.lk/product/701