Yes bro. 65,000/= ගත්තේ. :sorry: :shocked::love::shocked: අම්මෝ. :dull:
RottenCOLT Well-known member Oct 9, 2011 27,620 16,483 113 May 2, 2017 #41 The_Killer said: Yes bro. 65,000/= ගත්තේ. Click to expand... අම්මෝ.
lpwicrama Well-known member Mar 29, 2015 17,975 1,504 113 Nawalapitiya May 2, 2017 #42 logitech ekak thibuna 2000ta aduwen nam
gahasitha Well-known member Oct 29, 2008 1,116 775 113 38 May 2, 2017 #43 මේක හොඳයි.wireless http://www.ebay.com/itm/132130053506
Nimesh_LK Member Sep 7, 2015 2,117 129 0 27 ලංකාවේ May 2, 2017 #44 WhiteWalker said: ඔය අර කන වැහෙන්නම දාන්න පුලුවන් තඩා කලුපාට එකද ? Click to expand... එච්චරම ලොකු නැ bass එහෙම හොදය් එකෙ
WhiteWalker said: ඔය අර කන වැහෙන්නම දාන්න පුලුවන් තඩා කලුපාට එකද ? Click to expand... එච්චරම ලොකු නැ bass එහෙම හොදය් එකෙ
thilan996 Well-known member Jun 20, 2014 4,923 479 83 වැට උඩ May 2, 2017 #45 කන වැහෙන්න දාන එකක් ගැන නම් දන්නේ නෑ සිංහලු...... මන් ගත්තා Xiaomi Piston In Ear Basic එකක් 5$ .. ගෙවපු ගානට වටිනවා එකනම්... In Ear අවුලක් නැත්තන් ඒක ගැන බලන්න.බජට් එක 25$ වගේ යන්න පුළුවන් නම් xiaomi In Ear pro HD එකක් ගන්න.කොලිටි එළලු
කන වැහෙන්න දාන එකක් ගැන නම් දන්නේ නෑ සිංහලු...... මන් ගත්තා Xiaomi Piston In Ear Basic එකක් 5$ .. ගෙවපු ගානට වටිනවා එකනම්... In Ear අවුලක් නැත්තන් ඒක ගැන බලන්න.බජට් එක 25$ වගේ යන්න පුළුවන් නම් xiaomi In Ear pro HD එකක් ගන්න.කොලිටි එළලු
Download_Now Well-known member Feb 20, 2014 4,350 852 113 37 Kurunegala May 2, 2017 #46 WhiteWalker said: මං 700ක විතර එකක් ගන්න තීරණේ කලා බං අරගෙන සද්දෙ අඩු වැඩි කරන තැනට ටේප් එකක් ගහල අලෝල තියනව හොල්ලන්නවත් බැරිවෙන්න Click to expand... ඔය සංගීත බඩු විකුණන පොඩි කඩවල් වලින් ගන්ඩ එපා. ගිනි ගණන්. Electronic බඩු කඩේකින් ගන්ඩ. මහත wire එකක් තියෙන එකක් ගන්ඩ
WhiteWalker said: මං 700ක විතර එකක් ගන්න තීරණේ කලා බං අරගෙන සද්දෙ අඩු වැඩි කරන තැනට ටේප් එකක් ගහල අලෝල තියනව හොල්ලන්නවත් බැරිවෙන්න Click to expand... ඔය සංගීත බඩු විකුණන පොඩි කඩවල් වලින් ගන්ඩ එපා. ගිනි ගණන්. Electronic බඩු කඩේකින් ගන්ඩ. මහත wire එකක් තියෙන එකක් ගන්ඩ