Headphone බ්‍රෑන්ඩ් එකක්

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,484
    113
    Heaven :p
    Headphone බ්‍රෑන්ඩ් එකක්

    RP-HF300M කියල Panasonic Headphone එකක් තියෙනවා Damro එකේ.. රුපියල් 3300 ගාණක් වෙන්නේ..

    ඒ මොඩල් එක හොඳ ඇතිද?:oo:
    (කණ පැලෙන්න සවුන්ඩ්ස් ඕනි නෑ, හොඳ බ්‍රෑන්ඩඩ් headphone එකකින් බලාපොරොත්තු වෙන කොලිටි සවුන්ඩ්ස්, බේස්.., වගේ ටිකක් හොඳට සවුන්ඩ්ස් තිබුනනම් ඇති:D:P)

    ඕකට වඩා හොඳ වෙන බ්‍රෑන්ඩ් වල හෙඩ් ෆෝන් තියෙනවනම් කියන්න, යන්න පුලුවන් උපරිම ගාණ රු.4000:yes::D
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,852
    17,894
    113
    RP-HF300M කියල Panasonic Headphone එකක් තියෙනවා Damro එකේ.. රුපියල් 3300 ගාණක් වෙන්නේ..

    ඒ මොඩල් එක හොඳ ඇතිද?:oo:
    (කණ පැලෙන්න සවුන්ඩ්ස් ඕනි නෑ, හොඳ බ්‍රෑන්ඩඩ් headphone එකකින් බලාපොරොත්තු වෙන කොලිටි සවුන්ඩ්ස්, බේස්.., වගේ ටිකක් හොඳට සවුන්ඩ්ස් තිබුනනම් ඇති:D:P)

    ඕකට වඩා හොඳ වෙන බ්‍රෑන්ඩ් වල හෙඩ් ෆෝන් තියෙනවනම් කියන්න, යන්න පුලුවන් උපරිම ගාණ රු.4000:yes::D

    https://www.panasonic.com/etc/designs/panasonic/common-clientlibs/images/pixel.png

    If it's 3000 it can't be good
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    මොකක්ද මොඩල් එක?

    MINISO H007

    391d3fe2471b6b79ca4aaae6f85c0ffe-view.jpg