Headphone බ්‍රෑන්ඩ් එකක්
RP-HF300M කියල Panasonic Headphone එකක් තියෙනවා Damro එකේ.. රුපියල් 3300 ගාණක් වෙන්නේ..
ඒ මොඩල් එක හොඳ ඇතිද?
(කණ පැලෙන්න සවුන්ඩ්ස් ඕනි නෑ, හොඳ බ්‍රෑන්ඩඩ් headphone එකකින් බලාපොරොත්තු වෙන කොලිටි සවුන්ඩ්ස්, බේස්.., වගේ ටිකක් හොඳට සවුන්ඩ්ස් තිබුනනම් ඇති
)
ඕකට වඩා හොඳ වෙන බ්‍රෑන්ඩ් වල හෙඩ් ෆෝන් තියෙනවනම් කියන්න, යන්න පුලුවන් උපරිම ගාණ රු.4000

RP-HF300M කියල Panasonic Headphone එකක් තියෙනවා Damro එකේ.. රුපියල් 3300 ගාණක් වෙන්නේ..
ඒ මොඩල් එක හොඳ ඇතිද?

(කණ පැලෙන්න සවුන්ඩ්ස් ඕනි නෑ, හොඳ බ්‍රෑන්ඩඩ් headphone එකකින් බලාපොරොත්තු වෙන කොලිටි සවුන්ඩ්ස්, බේස්.., වගේ ටිකක් හොඳට සවුන්ඩ්ස් තිබුනනම් ඇති

) ඕකට වඩා හොඳ වෙන බ්‍රෑන්ඩ් වල හෙඩ් ෆෝන් තියෙනවනම් කියන්න, යන්න පුලුවන් උපරිම ගාණ රු.4000

Last edited:
පිටකොටුවෙ තියෙන 350 හෙඩ්ෆෝන් වගේද දන්නෑ