මේකටවත් උදවුවක් ඕනි.ලැප් එකේ වැඩේනම් හරි....
හොද headphone එකක් ගන්න ඕනි .ලොකු ගානක් නම් නෑ.5000ක් වගේ ගානකට .ගොඩක් සයිට්ස් වල තිබුන gaming headphone එකක් ගනවට වඩා සාමාන්‍ය එකක් අරන් mic එකක් ගන්න ඒක ලාබයි කියල.අපි කොහොමත් ඔන්ලයින් ගේම් ගහනවා අඩුනේ. samson sr850,senheise h201,ATH M20X මේ තුන තමා බැලුවේ.තව ඔයාල දන්නා මේ ගැන ආසන්නෙන් යන ඒවා තියෙනවද හොද.?තව හොද mouse එකක් ඕනි games වලට.