මච්න්ලා Saudi ඉදන් යාලුවෙක් එනවා මගේ මම ඌට කියලා Headphone එකක් ගෙන්න ගන්න බෑලුවේ මච්න්ලා මම දෑනට මගේ Budget එකට සෙට් වෙන 3ක් තොරගෙන තියන්වා උබලා හිතන විදහට මට උදව්වක් දියන් මෙකෙන් හොද එකක් ගන්න
Skullcandy Grind Wireless
Sony MDR-ZX220BT
Beats by Dr. Dre EP
Sony WH-CH500
මට හෙල්ප් එකක් දියන් බන් එකක් තොර ගන්න
Skullcandy Grind Wireless
Sony MDR-ZX220BT
Beats by Dr. Dre EP
Sony WH-CH500
මට හෙල්ප් එකක් දියන් බන් එකක් තොර ගන්න
Last edited:


