මච්න්ලා මට HEADPHONE එකක් ගන්න ඔනේ ල0කාවේන් නෙවේයි රට ඉදන් එන යාලුවේක්ට කියලා ගෙන්නනේ දෑනට දෙකක් Select කරා එත් එ දෙකේන් ගොඩක් හොද එක ගන්න ඔනේ උබලා හිතන විදහට මේ 2n මොකක්ද හොද model එක මච්න්ලා පොඩි හෙල්ප් එකක් දියන්කො එකක් තොර ගන්න
JBL E45BT
Skullcandy Hesh 2
JBL E45BT
Skullcandy Hesh 2
Last edited:
ekak dekak balanna epa mokada eka eka manussaya asa eka eka nature walata 