Headphone help

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,916
    6,807
    113
    39
    Galle
    JBL eke pathuru gihin ban
    Mekata moko karanne

    IMG-20240404-214434.jpg

    IMG-20240404-214426.jpg
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,828
    4,961
    113
    JBL eke pathuru gihin ban
    Mekata moko karanne
    ඔකේ අර මැද රෙක්සින් එක කැඩිච්ච තැනට ප්ලාස්ටර් කෑල්ලක් අලවල දාන්න.
    ඔය කණට එන කෑල්ලේ අඩු තැනට හාඩ්වෙයාර් එකකින් මේසන් ස්පොන්ජ් කෑල්ලක් (Rs 50) අරන් එක ගානට කපල අලවල දාන්න.
    කියපුව කරන්න බැරි නම් ඕක විසිකරලා දාල අලුත් එකක් ගන්න. :ROFLMAO:
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ali eke balapan. mage cloud revolver s eketh ohoma gelawila gihin tibbe,. eken set unaa originalma ekata shape eke yana ekak. hariyata reviews balala ganin. godak un gawa tiyenne wenas wenas ewa. mageth mul set eka size match unata material eka harigiye nehe. 2nd purchase eke awa eka tamai set une.