මචං ලා මට අද ඉක්මනට headphone එකක් ගන්න ඔන ( Over-ear ) එකක් Ebay එකෙන් පැය 5ක් ඉතුරු වෙලා තියෙන්නේ ( 20 ඩොලර් කූපන් එකක් හම්බුනා ) කට්ටිය Use කරන Headphone මොනවද කියනවා ද ?
Wireless හරි Wired හරි හොද කොලිටි තියෙන
Wireless NFC/Bluetooth තියෙන එවත් කියනවා ද ?
Wireless හරි Wired හරි හොද කොලිටි තියෙන
Wireless NFC/Bluetooth තියෙන එවත් කියනවා ද ?
50$-60 $ අතර එකක් තමයි හොයන්නේ
දැනට බැලුවෙ මෙක
Sony MDR-RF985RK
බම්ප් එකක් හරි දන්න

