rumesh.fbi

Well-known member
  • May 31, 2009
    3,025
    4,815
    113
    දැනට Original Apple airpods (gen 2) තියනවා. අරන් ගොඩක් කල්. Battery එක බහිනවා 5min use කරන්න බෑ. Repair කරන්න පුළුවන් වෙයිද?
    ANC නම් නෑ. හැබැයි සෑහෙන හොඳයි sounds
    Apple original nam 1st cross street eke Soft Bank eken hadaganna puluwan.