මචන් මගේ phone එකේ original handfree එකේ එක පැත්තයි දැන් ඇහෙන්නේ .. 

මන් අලුත් එකක් ගන්න කියල බැලුවේ ..එත් මට ඒක කනේ ගහගෙන ටිකක් වෙලා ඉද්දි කන රිදෙනවා බන් ..

ඉතින් මන් බැලුවේ headset එකක් ගන්න කියල මේ වගේ

උඹලගේ අදහස මොකද්ද .මට තියන ලොකුම අවුල තම bus එකේ ඕක ගහන යද්දී නිකන් showoff වගේ නිකන්.
.එත් මන් අනන්තවත් දැකල තියනවා ඔහොම ගහගෙන යන අය..අනේ මන්ද ඉතින්....

ඒ අවුලට අමතරව මට තියෙන්නේ මෙන්න මේ ප්රශ්න ටික ...
මගේ idea එක තිබ්බේ bluetooth එකක් ගන්න .. ඒ උනාට වටේ ඉන්න එඋන් ටික කිව්වේ bluetooth එකේ battery ඉක්මනට බහිනවා බන් තේරුමක් නෑ කියල ...එක ඇත්තද?

අනික තම මම ebay check කරාම $150 $200 විතර තම ඕව තිබ්බේ .. එත් fb එකේ pages වල විකුනන්නේ rs1000 rs3000 අතර ..
ඉතින් ඩෙෆා original නම් නෙමෙයි නේ ... එත් ඒ ගානට එකක් ගන්න එක worth ද? මේකේ ගත්ත එවුන් ඉන්නවනම් කියපන්කො .. එවල sound quality ද ගානට හරියන්න ?

මන් ගොඩක් දේවල් කිරියේ එඋන්ගේ comments බලල තම ගත්තේ
.. ඉතින් මේකටත් හෙල්ප් එකක් දියන්