SaCy.StYLe

Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    මචන් මගේ phone එකේ original handfree එකේ එක පැත්තයි දැන් ඇහෙන්නේ .. :sorry::sorry:

    mDghJfpXzsTSoy5ciqDCjuA.jpg

    මන් අලුත් එකක් ගන්න කියල බැලුවේ ..එත් මට ඒක කනේ ගහගෙන ටිකක් වෙලා ඉද්දි කන රිදෙනවා බන් ..:growl::growl:
    ඉතින් මන් බැලුවේ headset එකක් ගන්න කියල මේ වගේ :oo::oo:

    beats-solo-2-hd-on-ear-headphone-headset-merah-5117-8973812-1-catalog_233.jpg


    උඹලගේ අදහස මොකද්ද .මට තියන ලොකුම අවුල තම bus එකේ ඕක ගහන යද්දී නිකන් showoff වගේ නිකන්.:dull::dull:.එත් මන් අනන්තවත් දැකල තියනවා ඔහොම ගහගෙන යන අය..අනේ මන්ද ඉතින්....:baffled::baffled:

    ඒ අවුලට අමතරව මට තියෙන්නේ මෙන්න මේ ප්‍රශ්න ටික ...

    මගේ idea එක තිබ්බේ bluetooth එකක් ගන්න .. ඒ උනාට වටේ ඉන්න එඋන් ටික කිව්වේ bluetooth එකේ battery ඉක්මනට බහිනවා බන් තේරුමක් නෑ කියල ...එක ඇත්තද?:eek::eek:


    අනික තම මම ebay check කරාම $150 $200 විතර තම ඕව තිබ්බේ .. එත් fb එකේ pages වල විකුනන්නේ rs1000 rs3000 අතර ..:shocked::shocked:ඉතින් ඩෙෆා original නම් නෙමෙයි නේ ... එත් ඒ ගානට එකක් ගන්න එක worth ද? මේකේ ගත්ත එවුන් ඉන්නවනම් කියපන්කො .. එවල sound quality ද ගානට හරියන්න ?:nerd::nerd:

    මන් ගොඩක් දේවල් කිරියේ එඋන්ගේ comments බලල තම ගත්තේ :P:P.. ඉතින් මේකටත් හෙල්ප් එකක් දියන්:):)
     
    • Like
    Reactions: ctooi

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    beats වගේ ජරාව ගන්න එපා, හොද quality නම් ඕනේ audio technica වගේ එකක් ගනින්. tube amp එකකින් සින්දු අහනවා වගේ තමයි ආයේ.
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,612
    3,306
    113
    Bandarawela
    bluetooth headset wala battery awlak na.hama model ekama wage paya 6 - 10 wada.headset nam showoff nam thamai tikak.ekata size eken godak podi band type Bluetooth ekak ganna.
     
    • Like
    Reactions: SaCy.StYLe

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ubata original beats nam ganna ba podi ganan walata. patta local ekak atte 1000-3000ta. ea gaanata wena hoda brand ekak ganin duplicate walata ahu wenne natuwa
     
    • Like
    Reactions: SaCy.StYLe

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    beats වගේ ජරාව ගන්න එපා, හොද quality නම් ඕනේ audio technica වගේ එකක් ගනින්. tube amp එකකින් සින්දු අහනවා වගේ තමයි ආයේ.

    *රි ගන්නේ බන් .. ඕව කනේ ගහන්න බැ බන් ..ටිකක් වෙලා යද්දී වාතයි ..එකී මන් headset එකක් බැලුවේ ... ඕක $80 ගානක් කියන්නේ හම්බේ අරකක් $100 ක්වත් වෙඉ නේ බන් :oo::oo:


    ubata original beats nam ganna ba podi ganan walata. patta local ekak atte 1000-3000ta. ea gaanata wena hoda brand ekak ganin duplicate walata ahu wenne natuwa

    කියහන්ක් මට 3000 range එකේ හොද බද්දක් එහෙනම් ... මන් ගත්ත එකෙක්ගෙන් ඇහුව උ නම් කිව්වා sounds quality එක තියනවා කියල ..:sorry::sorry:
     

    SaCy.StYLe

    Well-known member
  • Sep 23, 2011
    1,444
    158
    63
    Some Where in PLANET
    Prabasha;205445[SIZE="5" said:
    84]කීයටද බලන්නේ


    [/SIZE]

    3000 කට විතර තම බන් බැලුවේ ... ඔකටම කියල ලොකුවට දන්නා සල්ලියක් නෑ බන් .. චොර නැතුව base එකත් එක්ක sounds තිබ්බනම් පාර ..:baffled::baffled:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    ඔරිජිනල් බීට්ස් එකක් පට්ට ගනන් වෙනවා. බීට්ස් වල කොලිටි එක ඩුප්පා එකෙන් ගන්න බෑ මචන්. බීට්ස් වල කොලිටි එක දැන ගන්න නම් බීට්ස් ඔරිජිනල් එකක්ම පාවිච්චි කරලා බලන්න ඕන. බීට්ස් වලට අමතරව බලපන් skullcandy, JBL හරි Bose වගේ බ්‍රෑන්ඩ්ස්. ඒවත් ඉතින් ගිනි ගනන් තමයි බන් :sorry:
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔරිජිනල් බීට්ස් එකක් පට්ට ගනන් වෙනවා. බීට්ස් වල කොලිටි එක ඩුප්පා එකෙන් ගන්න බෑ මචන්. බීට්ස් වල කොලිටි එක දැන ගන්න නම් බීට්ස් ඔරිජිනල් එකක්ම පාවිච්චි කරලා බලන්න ඕන. බීට්ස් වලට අමතරව බලපන් skullcandy, JBL හරි BOSS වගේ බ්‍රෑන්ඩ්ස්. ඒවත් ඉතින් ගිනි ගනන් තමයි බන් :sorry:

    බීට්ස් ඔරිජිනල් valath oya kiyana කොලිටි na, බීට්ස් kiyanne professional brand ekak
    neme, namata prasidda vechcha ekak, soud gana dana ganna nam professional
    brand use karanna, බීට්ස් kiyanne aduma gane electronic companyk vathneme hari
     
    • Like
    Reactions: SaCy.StYLe

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මගේ ලග මීට අවුරුදු 5කට විතර කලින් Bose මෙන්න මේ හෙඩ්සෙට් එක තිබුනේ. පුටුව උඩ තිබිලා බල්ලා කෑවා බන් එක සයිඩ් එකක්.

    B000MMWT9Q-1.jpg


    ඊට කාලෙකට පස්සේ මම ගත්තේ බීට්ස් සෝලෝ එකක්.

    BlackSolo_370x370._V377743957_.jpg


    ඒක මම කාලයක් පාවිච්චි කරලා මල්ලිට දුන්න. දැනට මම එකක්වත් පාවිච්චි කරන්නෙ නෑ. Beats Solo 1200කට මම අලුතෙන්ම ගත්තේ.. පාවිච්චි කරපු නිසා මම දන්නවා කොලිටි එක. ඒකයි බීට්ස් ගැන තවමත් මම සැටිස්.. :yes:
     

    El_Camino

    Active member
  • Jul 1, 2016
    262
    112
    43
    Macn, 3000 - 4000 athare honda sounds thiyena kana ridenne nathi honda stylish headset ekak nam ithin apple earpods thama bn ganna thiyenne. Over ear headphones nam kana ridenne nathuwa ahan inna puluwan ewa adu ganata thiyenne philips and panasonic thama. anith ewa nasthaar wenna ganan. mage langa Beats solo 2 thiyenawa. genuine, Australia walin gaththe. gana wadi unata melo rahak na bn.
     
    • Like
    Reactions: SaCy.StYLe