health problem

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
කව්රු හරි දන්නවද අත් වලටයි යටි පතුල් වලටයි දාඩිය දන්නේ ඇයි කියලා......
 

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
ශරීර උෂ්ණත්වය වැඩි උනාම . සව් වගේ දේවල් බොන්නේ ඇඟ සිසිල් වෙන්න මං දන්න හැටියට :)
 

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ahala thiyennenam durwala kamata kiyala.... bt dr kenek hambenna ... ikmanata..
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඕකට සිංහලෙන් කියන්නේ අනේ මී හරක් ගිනියම කියල
    කෝමාරිකා (Aloe vera) පත්තක් තම්බල කන්න
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,610
    2,119
    113
    math ohoma seen ekak gena ahala thiyenawa,lede mokadda kiyanna meeter na,gihin DOCS uncle kenek gen ahuwanam ok
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    කිව්වට බයවෙන්න එපා..
    ඇකියුට් කේස් එකක් නම් සමහරවිට වකුගඩු වල ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්......
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    eka ekkenage Sareera wala hetiyata thamai ohoma wenne, Ayurwedayata anuwanam Pitha Wedi unamai ohoma wenne, Oka nathara wenna beheth biwwoth
    Es walin kadulu geleema
    Oluwe kekkuma
    Konde yema wage wena athuru abada ethiwenna puluwan