health problem

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    ugly-girl.jpg



    සමනලී....


    :P:P;)
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    කිව්වට බයවෙන්න එපා..
    ඇකියුට් කේස් එකක් නම් සමහරවිට වකුගඩු වල ප්‍රශ්නයක් වෙන්නත් පුළුවන්......

    ammata.. sirawata? ado oka matath thiyenawada koheda. e madiwata, biwwata passe dawase badath ridenawa. :baffled:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ශරීර උශ්නත්වය වැඩි වුනාම ඔහොම වෙනව. සව්, තැඹිලි, ඇඹුල් කෙසෙල්, කිරි, යෝගට් වගේ ශීතාදික කැම බීම ගත්තම හරි යනව.
    ඒත් හොඳම දේ දොස්තර කෙනෙක්ට කියල චෙක් කරගන්න එක. මොකද වකුගඩු වල ප්‍රශ්නයක් තියනව නම් ඔහොම වෙන්න පුලුවන්.
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,785
    113
    රජයේ රෝහල
    ammata.. sirawata? ado oka matath thiyenawada koheda. e madiwata, biwwata passe dawase badath ridenawa. :baffled:

    සොරි ඩොට් කොම්......;););)
    යකෝ ඔච්චර බය වෙන්න එපා.....
    හෙට මැරෙනවා කියලා හිතාගෙන අද ඔක්කොම වැඩටික කරල සතුටින් ජීවත් වෙන්න...
    යම්කිසි ඉලක්කයකට ආවට පස්සෙ සතුටින් ඉන්නවා කියලා හිතන්න එපා..
    මේ වෙලාවෙ සතුටින් ඉන්න එච්චරයි........
     

    ~v3n0m~

    Member
    Aug 28, 2008
    6,773
    100
    0
    සොරි ඩොට් කොම්......;););)
    යකෝ ඔච්චර බය වෙන්න එපා.....
    හෙට මැරෙනවා කියලා හිතාගෙන අද ඔක්කොම වැඩටික කරල සතුටින් ජීවත් වෙන්න...
    යම්කිසි ඉලක්කයකට ආවට පස්සෙ සතුටින් ඉන්නවා කියලා හිතන්න එපා..
    මේ වෙලාවෙ සතුටින් ඉන්න එච්චරයි........

    ade ohoma kiwwama thawa bayawenawa oi.

    :lol: