HEALTHREVIEWGLOBAL.COM

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    healthreviewglobal.com is already registered*
    Domain Name: HEALTHREVIEWGLOBAL.COM
    Registry Domain ID: 2504989373_DOMAIN_COM-VRSN
    Registrar WHOIS Server: whois.namecheap.com
    Registrar URL: http://www.namecheap.com
    Updated Date: 2020-03-19T14:21:53Z
    Creation Date: 2020-03-19T13:36:31Z
    Registry Expiry Date: 2021-03-19T13:36:31Z
    Registrar: NameCheap, Inc.
    Registrar IANA ID: 1068
    Registrar Abuse Contact Email: [email protected]
    Registrar Abuse Contact Phone: +1.6613102107
    Domain Status: clientTransferProhibited https://icann.org/epp#clientTransferProhibited
    Name Server: NS1.BLUEHOST.COM
    Name Server: NS2.BLUEHOST.COM
    DNSSEC: unsigned
     
    Last edited:

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    මේන්න තොරතුරු කියහල්ලා . අර ලංකාව 9 වෙනියට ආව කියලා හදපු ග්‍රිඩ් ඉන්ඩෙx එකේ දත්ත අරගෙන තියෙන්නේ මේ උඩ සයිට් එකෙන් කියහල්ලා කෝ. යකෝ මාසයක් ඉතිහාසයක් නැති වෙබ්
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,840
    113
    healthreviewglobal.com is already registered*
    Domain Name: HEALTHREVIEWGLOBAL.COM
    Registry Domain ID: 2504989373_DOMAIN_COM-VRSN
    Registrar WHOIS Server: whois.namecheap.com
    Registrar URL: http://www.namecheap.com
    Updated Date: 2020-03-19T14:21:53Z
    Creation Date: 2020-03-19T13:36:31Z
    Registry Expiry Date: 2021-03-19T13:36:31Z
    Registrar: NameCheap, Inc.
    Registrar IANA ID: 1068
    Registrar Abuse Contact Email: [email protected]
    Registrar Abuse Contact Phone: +1.6613102107
    Domain Status: clientTransferProhibited https://icann.org/epp#clientTransferProhibited
    Name Server: NS1.BLUEHOST.COM
    Name Server: NS2.BLUEHOST.COM
    DNSSEC: unsigned

    මේන්න තොරතුරු කියහල්ලා . අර ලංකාව 9 වෙනියට ආව කියලා හදපු ග්‍රිඩ් ඉන්ඩෙx එකේ දත්ත අරගෙන තියෙන්නේ මේ උඩ සයිට් එකෙන් කියහල්ලා කෝ. යකෝ මාසයක් ඉතිහාසයක් නැති වෙබ් නේ මේකා

    ඔය කෝට් කරල තියෙන සයිට් එකේ ඇති දත්තයක් නෑ බන් overview එක විතරයි ඒකෙන් අරන් තියෙන්නේ.

    Index එක හදන්න පාවිච්චි කරල තියෙන දත්ත තමා:

    In constructing a GRIDTM Index to evaluate the Global Response and Leadership in the COVID-19 Pandemic, an algorithm was developed incorporating the number of tests per million of population (weighted positive score) , the number of deaths per cases (weighted negative score), the number of deaths per million of population (weighted negative score), the number of cases per million of population (weighted negative score) and the CP Index (weighted positive score). The Raw data for the purpose of this ICMA research study was obtained from the worldometer[10] website. The reason for using these numbers are as follows:

    Percentage of cases tested to population indicates readiness of the health system to handle a pandemic.

    Percentage of cases to tests ratio indicates community spread of disease.

    Percentage of deaths to cases ratio indicates efficiency of health care system.

    Deaths per million of population indicating overall performance effectiveness of a country’s response.

    Percentage score above a benchmark CP Index indicates the reliability of the information provided.

    රාජපක්ෂලගෙ හොඳක් කියන්ඩ විතරයි ඕන හාමුගෙ සෙට් එකට දුවගෙන ඇවිත් ඒකෙ නැති ඇදයක් කුදයක් හොයන්ඩ :D
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක

    ඔය කෝට් කරල තියෙන සයිට් එකේ ඇති දත්තයක් නෑ බන් overview එක විතරයි ඒකෙන් අරන් තියෙන්නේ.

    Index එක හදන්න පාවිච්චි කරල තියෙන දත්ත තමා:

    රාජපක්ෂලගෙ හොඳක් කියන්ඩ විතරයි ඕන හාමුගෙ සෙට් එකට දුවගෙන ඇවිත් ඒකෙ නැති ඇදයක් කුදයක් හොයන්ඩ :D[/SIZE]

    The Institute of Certified Management Accountants (Australia) commissioned a research study to evaluate the response and leadership shown in each country and to develop a Global Response to Infectious Diseases (GRIDTM)

    බල්ලගේ වැඩේ බුරුවා කරනව වගේ නැද්ද . ඉතිහාසය සම්බන්ධ මහචාර්යවරයෙක් ගිහින් ගණිතය සම්බන්ධ ගැටලුවකට සමන්ත්‍රණයක් තිබ්බ වගේ.
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629

    Oya institute eke lankan govt eke ekek innewada balapan :P
     
    වැඩේ වරදක් හොයාගන්න ගිය එක අවුල් ගියාම කරපු මිනිස්සුන්ගෙ අවුල් හොයනව :rofl: පොල් කඩන මිනිහෙක් හැදුවත් අදාළ නෑනෙ රෑන්ක් කරපු නිර්ණායක සහ අදාල දත්ත පැහැදිලි නම්
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    වැඩේ වරදක් හොයාගන්න ගිය එක අවුල් ගියාම කරපු මිනිස්සුන්ගෙ අවුල් හොයනව :rofl: පොල් කඩන මිනිහෙක් හැදුවත් අදාළ නෑනෙ රෑන්ක් කරපු නිර්ණායක සහ අදාල දත්ත පැහැදිලි නම්

    උඹට අනුව ආර්ට් ප්‍රොපෙක් ඇවිත් පිසිසික් ප්‍රසන්ටේශන් එකක් කරාට අවුලක් නෑ.
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    එයාලට එයාලගෙ ලෝකෙ සතුටු වෙන්න ඉඩ දෙන්න. අද උදේ දෙරණෙ නිව්ස් කියන එකා කවිත් කියනවා! :lol: උපරිම ගැම්මෙන් ඉන්නෙ සිංහලු ටික
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,840
    113
    උඹට අනුව ආර්ට් ප්‍රොපෙක් ඇවිත් පිසිසික් ප්‍රසන්ටේශන් එකක් කරාට අවුලක් නෑ.

    අවුලක් ම නෑ ආර්ට් ප්‍රොපා උගන්නන පිසික්ස් accurate නම්. ආර්ට් ප්‍රොපාට වඩා පිසික්ස් දන්න කෙනෙක් ආර්ට් ප්‍රොපා උගන්නන්න දේ වරදක් පෙන්නනකල් ආර්ට් ප්‍රොපෙක් වීම නිසා මිනිහ උගන්නන පිසික්ස් වැරදියි කියල prejudice එකක් නෑ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    Consider India’s leadership response to that of neighbouring Sri Lanka. As the origin of the novel coronavirus in Wuhan was announced, Sri Lankan authorities started to take vigilance in stopping the potential danger. The military forces and the national intelligence service were put on high alert. The government created specialized aviation and border control expert teams, to track the movement of all inbound tourists and with a potential threat. Sri Lanka was one of the first countries to send rescue missions to Wuhan to evacuate 33 Sri Lankan families. The families were brought down via an exclusive carrier and quarantined in a unique quarantine military facility. All potential contacts were observed continuously under quarantine. Those in the military facility were given full access to information; and there was no government control of information, hence increasing its reliability.[6]

    This explains why although Sri Lanka is placed a lowly 93rd in the CPI ranks; it is ranked 10th on the GRIDTM Index alongside countries such as Hong Kong and Taiwan.

    [6] Health Review Global (220), Sri Lanka and Coronavirus, https://healthreviewglobal.com/sri-lanka-coronavirus-update-setting-a-global-example/

    ලංකාව ශ්‍රේණිගත කරන්න සම්පුර්ණයෙන්ම බේස් කරලා තියෙන්නේ අර මාසයක් පරන සයි එක වගේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,840
    113

    ලංකාව ශ්‍රේණිගත කරන්න සම්පුර්ණයෙන්ම බේස් කරලා තියෙන්නේ අර මාසයක් පරන සයි එක වගේ.

    සරල ඉංග්‍රීසි කියවන්න බැරිද බං? ඔය මං දාල තියෙන්නෙ ශ්‍රේණිගත කරන්න පාවිච්චි කරල තියෙන නිර්ණායක? :baffled:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,840
    113
    In constructing a GRIDTM Index to evaluate the Global Response and Leadership in the COVID-19 Pandemic, an algorithm was developed incorporating

    1) The number of tests per million of population (weighted positive score) ,

    2) The number of deaths per cases (weighted negative score),

    3) The number of deaths per million of population (weighted negative score),

    4) The number of cases per million of population (weighted negative score)

    5) The CP Index (weighted positive score).

    The Raw data for the purpose of this ICMA research study was obtained from the worldometer[10] website. The reason for using these numbers are as follows:

    Percentage of cases tested to population indicates readiness of the health system to handle a pandemic.

    Percentage of cases to tests ratio indicates community spread of disease.

    Percentage of deaths to cases ratio indicates efficiency of health care system.

    Deaths per million of population indicating overall performance effectiveness of a country’s response.

    Percentage score above a benchmark CP Index indicates the reliability of the information provided.

    1,2,3,4,5 කියල තියෙන්නෙ පාවිච්චි කරපු නිර්ණායක.

    ඒ නිර්ණායක වලට අදාල දත්ත අරන් තියෙන්නෙ worldometer එකෙන්.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,031
    72,148
    113
    මාලඹේ
    මේන්න තොරතුරු කියහල්ලා . අර ලංකාව 9 වෙනියට ආව කියලා හදපු ග්‍රිඩ් ඉන්ඩෙx එකේ දත්ත අරගෙන තියෙන්නේ මේ උඩ සයිට් එකෙන් කියහල්ලා කෝ. යකෝ මාසයක් ඉතිහාසයක් නැති වෙබ් නේ මේකා

    ඉතින් උබ කියන්නේ කොරෝනා වයිරස් එකට දත්ත එකතු කරන්න අවුරුදු 5 කලින් වෙබ් එක රෙජිස්ටර් කරලා තියන්න ඕනේ කියලද . යකෝ ඕක ඇවිත් දැන් හරියට අඩුණගෙනන් මාස දෙකක් නැහැ . උබලා මොන්ටිසෝරි ළමයි වගේ නේ. :lol::lol:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,031
    72,148
    113
    මාලඹේ
    සරල ඉංග්‍රීසි කියවන්න බැරිද බං? ඔය මං දාල තියෙන්නෙ ශ්‍රේණිගත කරන්න පාවිච්චි කරල තියෙන නිර්ණායක? :baffled:

    ඕකා දන්න ඉංග්‍රීසි . ඔය ත්‍රීවීල් කාරයෙක් බං උන්ට කොහෙද ඉංග්‍රීසි කියවන්නේ:lol::lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,371
    2
    53,840
    113
    ඉතින් උබ කියන්නේ කොරෝනා වයිරස් එකට දත්ත එකතු කරන්න අවුරුදු 5 කලින් වෙබ් එක රෙජිස්ටර් කරලා තියන්න ඕනේ කියලද . යකෝ ඕක ඇවිත් දැන් හරියට අඩුණගෙනන් මාස දෙකක් නැහැ . උබලා මොන්ටිසෝරි ළමයි වගේ නේ. :lol::lol:

    අනික ඒ සයිට් එක රේටින් එකට අදාලම නෑ. ලංකාවෙ හෙල්ත්කෙයා සිස්ටම් එක ගැන පැහැදිලි කිරීම ගත්තෙ එතනින් කියන්න ලින්ක් කරල තියෙන එකට කියනව එතනින්ලු දත්ත අරන් තියෙන්නෙ, ඒකෙ ඇති දත්තයක් නෑ ලංකාවෙ CV response සහ healthcare system එක ගැන පැහැදිලි කිරීමක් විතරයි තියෙන්නෙ
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    Oya institute eke lankan govt eke ekek innewada balapan :P

    මෙහෙමයි පැනලිස්ට්ලා කවුරුන්ද කියලා නෑ.මේක හැබැයි සල්ලි දීල කරවන රීසච් එකක්. කරවන්නේ කවුද ඉක්මා ඖස්ට්‍රේලියා ???.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,031
    72,148
    113
    මාලඹේ
    අනික ඒ සයිට් එක රේටින් එකට අදාලම නෑ. ලංකාවෙ හෙල්ත්කෙයා සිස්ටම් එක ගැන පැහැදිලි කිරීම ගත්තෙ එතනින් කියන්න ලින්ක් කරල තියෙන එකට කියනව එතනින්ලු දත්ත අරන් තියෙන්නෙ, ඒකෙ ඇති දත්තයක් නෑ ලංකාවෙ CV response සහ healthcare system එක ගැන පැහැදිලි කිරීමක් විතරයි තියෙන්නෙ
    ඕක වෙන එකෙක් දාලා තිබ්බ බොරුවක් බං . මූ ඒ පෝස්ට් එක අල්ලාගෙන නගන්නව
    මූ දන්න දෙයක් නැහැ බං . මූ දන්නේ දවල්ට ත්‍රීවීල් දුවල ර්‍රැට අඩිය ගහලා නිදාගන්න :lol::lol::lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,151
    25,862
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඉක්මා ඔස්ට්‍රලියා ශ්‍රී ලංකා සමබ්න්ධය මොකද්ද ? ඇයි ඉක්මා Sponser දීලා මේ වගේ රිසර්ච් එකක් කරවගන්නේ ?:P:P
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    අනික ඒ සයිට් එක රේටින් එකට අදාලම නෑ. ලංකාවෙ හෙල්ත්කෙයා සිස්ටම් එක ගැන පැහැදිලි කිරීම ගත්තෙ එතනින් කියන්න ලින්ක් කරල තියෙන එකට කියනව එතනින්ලු දත්ත අරන් තියෙන්නෙ, ඒකෙ ඇති දත්තයක් නෑ ලංකාවෙ CV response සහ healthcare system එක ගැන පැහැදිලි කිරීමක් විතරයි තියෙන්නෙ

    The govt has done a pretty good job controlling the pandemic but upon research, this seems to be nothing more than a cheap publicity stunt.....