Healthy..

kaawaa

Active member
  • Apr 16, 2013
    683
    56
    28
    අද හදමුද රස කොච්චි සම්බෝලයක්..

    මේක ගෑවිච්ච තැන කන්න පුලුවන්. තෝසෙ අල පරාටා වලට නම් හොදටම හොදයි.. අල පරාටා හැදුවොත් මම මේ කොච්චි සම්බෝලෙ හදනවාමයි. මොකද මේකෙ රස වගේම තමා ගුණය.. ඉතාමත් ගුණ අමුද්‍රාව්‍ය තමයි මේ සම්බෝලෙට පාවිච්චි කරන්නෙ. අපි එහෙනම් හදා ගමු.

    බලමු මොනවද ඕන කියලා

    කොත්තමල්ලි කොළ මිටක්
    පොල් කෝප්පයක්
    නයි මිරිස් (කොච්චි)
    ලුණු රස අනුව
    ගම්මිරිස් කුඩු
    දෙහි රස අනුව
    සුදුළූණු බික් 3ක් පමණ
    බී ළූණු හෝ රතුලූණු
    වතුර මේස හැදි 03ක්

    එහෙනම් අපි බලමු කොහොමද හදා ගන්නෙ කියලා. මුලින්ම ළූණු,සුදුළූණු බ්ලෙන්ඩරයට දාගෙන අඹරගන්න, ඒකටම කොච්චිත් දාල චූටි ඉගුරු කෑල්ලකුත් දාලා ආයෙත් අබරලා හොදා ඇඹරුනාට පස්සෙ කොත්තමල්ලි කොළ ටික එකතු කරලා ආයෙත් අඹරන්න. මේකට දැන් පොල් එකතු කරලා රස අන්ව ගම්මිරිස් ලුණු එකතු කරලා වතුර ස්වල්පයක් දාලා ආයෙත් හොදට අඹරගන්න. දැන් හොදට රේනු හිටින්න දෙහි ටිකක් මිරිකලා කවලම් කරගන්න.

    ඔයාලා කැමති නම් දෙහි එකතු කරන්න කලින් සම්බෝලෙ තෙම්පරාදු කරගන්න පුලුවන්.. අඹ සූදුරු ටිකක් එහෙම දාලා.. ඒත් මම නම් වැඩියෙන් ආස මේ විදියටයි.

    මේ රෙසිපියේ විඩියෝ එක බලන්න පහළ තියෙන් Link එකෙන් යන්න.
    can be found at this link : https://youtu.be/clVyXc4N834

    අලුත් වීඩියෝ බලන්න අපේ YouTube චැනල් එක subscribe කරන්න.
    https://www.youtube.com/channel/UCWo8...

    Like us on Facebook page " Achcharuwa - අච්චාරුව "
    අපේ Facebook page Like කරන්න " Achcharuwa - අච්චාරුව "

    Join our Facebook Group " Achcharuwa - අච්චාරුව "
    අපේ Facebook Group එක්ක එකතුවෙන්න" Achcharuwa - අච්චාරුව "

    Please Share with your friends.
    ඔයාලාගේ යාළුවොත් එක්ක ශෙයා කරන්න අමතක කරන්න එප
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,137
    18,709
    113
    අදාල නෑනේ
    machan wife thamai karanne channel eka kohomath.. monaada machan thiyena ideas channel eke subs wedi karaganna

    Voice ekka karanam hondai anith aya wage

    Balana ayath ekka engagement ekak athi karaganna

    Mokak hari prashnayak ahanna video eke, oyagollo kamathi me deken koi widiyatada, elagata danna ona mona kema wargada wage
     

    kaawaa

    Active member
  • Apr 16, 2013
    683
    56
    28
    Voice ekka karanam hondai anith aya wage

    Balana ayath ekka engagement ekak athi karaganna

    Mokak hari prashnayak ahanna video eke, oyagollo kamathi me deken koi widiyatada, elagata danna ona mona kema wargada wage

    Thanks machan advise walata