17 000 wage ita eha ahune na
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Dec 24, 2015 #21 17 000 wage ita eha ahune na
gayanmax00 Well-known member Dec 17, 2010 9,580 5,445 113 ගම මහනුවරයි Dec 24, 2015 #22 OKA BALANN OYA RANGE EKATA SUPPORT KARANA SPEAKERS SET EKAK ONE
crazyasa Well-known member Apr 27, 2008 16,436 1,503 113 මහ සයුර Dec 24, 2015 #23 බෙදාගත්තට ස්තූතියි සහෝ
AnuradhaRa Well-known member Dec 25, 2010 61,418 1 42,499 113 Dec 24, 2015 #24 Rosaine_Doll said: 17 000 wage ita eha ahune na Click to expand... කොහෙද අනේ මෙච්චර කාලයක් හිටියෙ... Reactions: Rosaine_Doll
AnuradhaRa Well-known member Dec 25, 2010 61,418 1 42,499 113 Dec 24, 2015 #25 සංඛ්‍යාතය වැඩි වෙන කොට සද්දෙ අඩු වෙනව වගේ නේ, එහෙම කියල වොලියුම් එක වැඩි කරන්ඩ යන්ඩ එපා.. එතකොට මේ වැඩෙන් වැඩක් වෙන්නෙ නෑ... එකම වොලියුම් මට්ටමක් දිගටම තියාගන්ඩ.. අන්තිම හරිය වැඩි කරල අහන්ඩ යන්ඩ එපා.. මගේ 14500න් වගේ නවතිනව.. ගිය සැරේ ඇහුවෙ ස්පීකරේකින්.. එමමයි මෙදා සැරේ හෙඩ් ෆෝන් එකකින්.. Last edited: Dec 24, 2015
සංඛ්‍යාතය වැඩි වෙන කොට සද්දෙ අඩු වෙනව වගේ නේ, එහෙම කියල වොලියුම් එක වැඩි කරන්ඩ යන්ඩ එපා.. එතකොට මේ වැඩෙන් වැඩක් වෙන්නෙ නෑ... එකම වොලියුම් මට්ටමක් දිගටම තියාගන්ඩ.. අන්තිම හරිය වැඩි කරල අහන්ඩ යන්ඩ එපා.. මගේ 14500න් වගේ නවතිනව.. ගිය සැරේ ඇහුවෙ ස්පීකරේකින්.. එමමයි මෙදා සැරේ හෙඩ් ෆෝන් එකකින්..
Rosaine_Doll Well-known member Jul 25, 2015 3,643 292 83 loneliness Dec 24, 2015 #26 AnuradhaRa said: කොහෙද අනේ මෙච්චර කාලයක් හිටියෙ... Click to expand... wadiya comments damme nah Reactions: AnuradhaRa
AnuradhaRa Well-known member Dec 25, 2010 61,418 1 42,499 113 Dec 24, 2015 #27 Rosaine_Doll said: wadiya comments damme nah Click to expand...
cedric1986 Member Apr 9, 2012 29,703 941 0 192.168.1.1 Dec 24, 2015 #29 freak88 said: ubalata onama deyak audiology gana magen ahanna mama ona deyak kiyannam ! Click to expand...
freak88 said: ubalata onama deyak audiology gana magen ahanna mama ona deyak kiyannam ! Click to expand...
KPZ Well-known member Apr 15, 2011 17,331 1,622 113 where I wanna be Dec 24, 2015 #30 මේක අහද්දී හුස්ම ගන්න සද්දේ ඇහෙනව