Hearing Test

AnuradhaRa

Well-known member
  • සංඛ්‍යාතය වැඩි වෙන කොට සද්දෙ අඩු වෙනව වගේ නේ, එහෙම කියල වොලියුම් එක වැඩි කරන්ඩ යන්ඩ එපා.. එතකොට මේ වැඩෙන් වැඩක් වෙන්නෙ නෑ... එකම වොලියුම් මට්ටමක් දිගටම තියාගන්ඩ..
    අන්තිම හරිය වැඩි කරල අහන්ඩ යන්ඩ එපා.. :lol:
    මගේ 14500න් වගේ නවතිනව..
    ගිය සැරේ ඇහුවෙ ස්පීකරේකින්.. එමමයි
    මෙදා සැරේ හෙඩ් ෆෝන් එකකින්..
     
    Last edited: