දැං මුංගෙ වෙබ්සයිට් එකත් වැඩ නෑ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    54,555
    1
    36,388
    113
    ඉස්සෙල්ලම ඇප් එක වැඩ නැතුව ගියා
    දැං වෙබ් සයිට් එක

    බලපල්ල උඹලගෙ එකවුන්ට් ලෝඩ් වෙනවද කියල, බැලන්ස් එක එහෙම පෙන්නනවද කියල

    https://cebcare.ceb.lk/
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,555
    1
    36,388
    113
    ඔය ලෝඩ් වෙන්නෙ.
    balance එක null
    ඒ කියන්නෙ ගෙවන්න නෑ. නොගෙව ඉමු අනුරාද රෑ
    බැලන්ස පෙන්නන්නෙ නෑ
    රිපෝට්ස් පෙන්නන්නෙ නෑ
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,555
    1
    36,388
    113
    Billing Summary කියල Detailed Bill පෙන්නනව ද උඹලට? 😀

    ඒකෙත් අලුත් බිල පෙන්නන්නෙ නෑ
    කොහොමත් අලුත් බිල පෙන්නුවෙ නෑ

    අඩේ අපේ පරණ මොකුත් පේන්නෙ නැනෙ
    ආයෙ බලන්න ඕනෙ ලොග් වෙලා
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    3,351
    4,517
    113
    කොහොමත් අලුත් බිල පෙන්නුවෙ නෑ

    අඩේ අපේ පරණ මොකුත් පේන්නෙ නැනෙ
    ආයෙ බලන්න ඕනෙ ලොග් වෙලා
    උබ නෙමෙයිනේ බිල ගෙවන්න සල්ලි හොයන්නේ.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    39,044
    1
    88,240
    113
    32
    Kalutara
    ඇප් එකත් වැඩ, අකවුන්ට් එකත් පෙන්නන්වා, ගෙවන්න තියෙන ගානත් පෙන්නනවා. උඹ වෙන මොකක් හරි ඇප් එකක් දාගෙන ඇති CEB කියලා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    54,555
    1
    36,388
    113
    ඇප් එකත් වැඩ, අකවුන්ට් එකත් පෙන්නන්වා, ගෙවන්න තියෙන ගානත් පෙන්නනවා. උඹ වෙන මොකක් හරි ඇප් එකක් දාගෙන ඇති CEB කියලා.
    web එක දැං වැඩ
    ඉස්සෙල්ල වැඩ කෙරුවෙ නෑ
    App එක මකාගන්න එපා
    අලුතෙන් දාන්න බෑ ආයෙ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Max_r

    Well-known member
  • May 10, 2007
    8,770
    1
    10,012
    113
    බිල ගෙව්ව්වෙ 1 වෙනිදා, තාම අප්ඩේට් වෙලා නම් නැ..
     
    • Like
    Reactions: AnuradhaRa

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,947
    2
    46,045
    113
    Works fine

    rLHzOSm.png
     
    • Love
    Reactions: AnuradhaRa