කොලෙස්ටරෝල් බැඳිලා බ්ලොක් වෙලා තියෙන නහර අන්බ්ලොක් කරන සිංහල බෙහෙතුත් තියෙනවලු නේද බම්? මේකත් ඒ ජාතියෙ එකක්ද?
Pork awulak ne bn. BBQ kapnAi ganu marenne natte.cake anan manan gedi pitin gilinne,api poddak pork kellak kewama tama okoma leda.
Ai ganu marenne natte.cake anan manan gedi pitin gilinne,api poddak pork kellak kewama tama okoma leda.

A ganata awl wela nam anuradhapura paththe ayurvedic beheth karana eka hondaiකොලෙස්ටරෝල් බැඳිලා බ්ලොක් වෙලා තියෙන නහර අන්බ්ලොක් කරන සිංහල බෙහෙතුත් තියෙනවලු නේද බම්? මේකත් ඒ ජාතියෙ එකක්ද?
Wife?මොන වැඩේ තිබ්බත් දවසට පයක් ඇවිදිනවා. වතුර බොනවා හොදට![]()
View attachment 256564
ඊයේ බැලුවේ බං... මැරෙන්න ළඟයි වගේ...
ඕහ් නෝ...ලග ගෙදරක එකෙක් පහුගිය දවසසක මැරුණා . අවුරුදු 33.. බබාට වයස මාස දෙකයි…
මිනිහා කම්පැනි එකක සේල්ස් පැත්තේ වැඩ කලේ.. නිතරම ලංකාව පුරාම යනවා.. කන්නේ කඩෙන් .. මු මොනවා කන්න ගත්තත් කෝක් එකක් ගන්නවලු.. ගෙදර හිටියත් නිතරම ඕඩර් කරලා හරි කඩෙන් ලු කන්නේ.. pizza , fried rice , kottu
අන්තිම දවසෙත් කොත්තුවක් කාල රෑට.. ඇඟට පොඩ්ඩක් අමාරුයි කියලා bathroom එකට ගිහින්.. ඒක ඇතුලෙම මැරිලා..