Heart Attack| Cholesterol | Age 20-40 සීරියස් ගනිල්ලා

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,302
    113
    අවුරුදු 20- 40 අතරේ කොලෙස්ටරෝල් තියෙන උන් ලෙඩේ සීරියස් ගනිල්ලා. සෙල්ලමක් නෙමේ. ලගම හිතවතෙක් මලා,, අවුරුදු 32.. ජොබ් එක බිසි කියලා physical exercise නොකර ඉන්න එපා...

    හොඳම ඩොකෙක් චැනල් කරලා බෙහෙත් ගනිල්ලා,, නිදි මරන්න එපා, කොත්තු රයිස් රෝල්ස් short eats තහනම් ,
    සිගරට් කියන්නේ තනිකර විසක්..නවත්තපල්ලා..
    ඇල්කොහොල් නම් moderately...
    Stroke ආවා කීප දෙනෙක්ට,, කොලෙස්ටරෝල් කියන්නෙ සෙල්ලමක් නෙමේ..
    පරිස්සම් වෙයල්ලා.. දවසට 5km දුවපල්ලා.. බෙහෙත් ගනිල්ලා....
    this is true. Invest in yourself
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,156
    2,370
    113
    හොදට අතේ පාරක් ගහලා ආතල් එකේ හිටපන් මොන ලෙඩක් වත් එන්නේ නෑ...
    @ruchira55
    මේක සිරා ,අපේ ඇගේ natural process එක නැවතුනාම තමයි ඔක්කොම ලෙඩ එන්නෙ.
     
    • Like
    Reactions: sandaru d

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,748
    3,345
    113
    mamath dan sahenna kala idala exercise karanna ona kiyala hitan innawa..thama bari wuna
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මන්නම් සීනි/ තෙල් කනවා හොදට. තෙල් කියන්නේ පාම් ඔයිල්නම් නෙමෙයි, පොල් තෙල්. මහතත් නැ මන්. හාර්ට් ඇටෑක් එකකින් එක පාර යන්න තියෙනවනම් මරු, හැබැයි ස්ට්‍රෝක් එකකින් අංශභාග/ එලවළු වුනොත්නම් අවුල්. 🥀
     
    • Sad
    Reactions: Nidarshana_k

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,629
    8,356
    113
    ඔකට එකම බෙහෙතයි තියෙන්නේ බන් සතයක් යන්නේ නෑ. දවසට එක වේලක් කාපන් දවල් දෙකට විතර. උදේට වතුර තේ. කන එකට පාන්, බත් කාබ් ෆුඩ් හැන්දක් විතරයි. ගොඩක් මස් කාපන් එලවලු එක්ක. ලෙඩ කියන්නේ සිනි, තෙල්, පිටි. මාසයක් කරපන් මගේ ලිවර් කොලෙස්ට්‍රෝල් එකත් බැස්සා. හැබයි කෙට්ටු වෙනවා ටිකක්. මරෙනවට වඩා ඒක සැපයි