Heart Attack| Cholesterol | Age 20-40 සීරියස් ගනිල්ලා

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,254
    8,118
    113
    Galaha
    ජොබ් එක බිසීන් නෑ. ඒත් වියායාම කරන්න හිත හදාගන්න බෑ කලින් ජිම් ගියා එකදිගට යනකොටනම් අවුලක් නෑ සතියක් දෙකක් මිස් උනොත් ආය යන්න හිතෙනෙ නෑ මට. නිදිමරන එකත් වැඩී, කොත්තු රයිස් ගෙදර හදන් කනව කඩෙන් වැඩිය කන්නෙ නෑ.
    සිකරට් බොන්නෙම නෑ. ඇල්කොහොල් වෙඩින් එක්කදි වගේ විතරයි. දවසට කිලෝමීටර් 5ක් ඇවිදින එක හීනෙන් තමයි. ජිම් එක්කටවත් යන්න ඕන. අම්මයි තාත්තයි දෙන්නම ඕවගෙන් තමයි නැතිඋනේ අම්මට ස්ට්‍රෝක් ඇවිල්ලා. තාත්තට හාට් ඇටෑක්. මාත් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. :yes:
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,861
    17,910
    113
    දවසට 5km දුවන්න ගියොත් උට දුවන එක තමයි රස්සාව කරගන්න වෙන්නෙ. marathon දුවන උන්වත් ඔච්චර දුවන්නෙ නෑ. උන් සතියට එක distance run එකක් කරලා අනිත් දවස් වලට පොඩි පොඩි tempo run කරන්නේ
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,740
    16,525
    113
    ඉන්ජෙක්ෂන් ගහපු දා ඉඳන් හුළඟ වැදුනත් මල්ලි කෙලින්.... මේකට මොකද බං කරන්නේ..




    නැග්ගට වැඩක් නෑ වෙඩි තියන්නෙ බ්ලෑන්ක් නම් 🤣
     
    • Haha
    Reactions: War Fighter