මෙක යු ටුබ් එක පැත්තෙ යනකොට හම්බුන විඩියො එකක්. මෙක දැක්කම මම ශොක් උනා. වෙලා තියෙන්නෙ 2012 ඉන්දියවෙ බටහිර බෙන්ගාලෙ. මිනිස්සු 70ක් එක්ක බස් එකක් වතුරට ගහගෙන යන හැටි. මෙ වගේ තැනකින් බස් එකක් දාන මොඩයොත් ඉන්නවනෙ. පවු අර අහින්සක මිනිස්සු...