ඔය මොන දෙ කලත් වැඩක් නැහැ. උස යන කාලයක් තියනව. ඒ අවුරුදු 14 - 18 ත් අතරෙ. ඒ එක්කම නමන්ගෙ ලගම පවුලෙ අය අතරෙ උස කට්ටිය ඉන්නවනම් ඒකත් බලපානව. මම 6'2" ක් උසයි. සමහරවිට උසත් ප්‍රශ්නයක් වෙන වෙලාවවල් තියනව. බස්වල යනකොට එහෙම. ඒ හින්ද ඔය ගැන වැඩිය හිතන්න එලා. ලද දෙයින් සතුහු වෙන්න
මගේ ලඟම යාලුවෙකුත් ඉන්නව මිනිහ 6.3 ක් උසයි මිනිහට කාර් වල , බස් වල යන්න අමාරුයි ඉඳ ගත්තොත් දනහිස් වදිනව. කාගෙ කාර් එක අරන් ගියත් සීට් එක පස්සට දානව 


වව් නියම උසක්.මගේ ලඟම යාලුවෙකුත් ඉන්නව මිනිහ 6.3 ක් උසයි මිනිහට කාර් වල , බස් වල යන්න අමාරුයි ඉඳ ගත්තොත් දනහිස් වදිනව. කාගෙ කාර් එක අරන් ගියත් සීට් එක පස්සට දානව
![]()
Paw ban mitta
Toge ammage weradda.
Amma hari ekek dagattanam mama wage oka wenne ne![]()