Not only beer, any liquor can increase blood sugar level.diabetes
Not only beer, any liquor can increase blood sugar level.diabetes
Mr. Johnston Fernando's Brewery in Mawathagama.Got a Strong or Anchor beer it's better than others
![]()



එහෙම තමන් හදපුවා අවුලක් නැ. ස්කූල් යන කාලේ අපි ලැබ් එකේ පෙරුවා, ඇපල්වලින්.ape gewal paththe kollo set eka palathuru ekathu karala peranawa ban awruddakata sarayak withara spirit eka..patta![]()

8.8% තියනවා නේද ඒ ස්පෙශල් එකේ. ඇයි බන් එච්චර බියර් එහෙකට. අරක්කු කාලක් බොනවනේ.
ත්‍රී කොයින්ස්ද මොනවද මන්දා මගුලකුයි, ලයන් ස්පෙශල් එකයිනේ බන් හැමතැනම තියෙන්නේ.මොනවද ජර්මන් බ්‍රැන්ඩ් බන්.
ඉස්කෝලේ යනකාලේ , අර කියවන්න බැරි බියර් " කිව්වේ ඕවාට ලොල්
කටුගස්තොට හේවගේ සුපර් ට්‍රයි කරපන්
නැත්නම් කුවින්ස් පබ් එකේ
ඒ කොහෙද තියෙන්නේ.white rabbit eka hithata alluwa
බීලා චූ කරන්න තමා ඉතින්.. මුත්‍රා අමාරුවට මරු.. ටික ටික බොන්න ඔනේ ෆැන් හරි ඒසී එකට වෙලා හරි.පැටියා;18459978 said:බියර් බොනවනං 8.8 බෝතල් දෙකක් ගහන්න ඕනෙ වෙරි වෙන්න. ඊට පස්සෙ හුජ්ජ බරයි.![]()
එහෙම බැ බන්. මල ජරාව තියනවා ඔලුව උස්සගන්න බැ. ලෙමන් ජින් කියලා එකෙක් ගෙනාවා හරියට සර්ජිකල් ස්ප්රිට් වගේ. පහුවදා මුලු ඇගම වේලනවා, තොල කඩ හරියට මැරිච්ච එකෙක්ගේ වගේ.beer biwat arraku biwat ban bonne wadinna ne moko rahakata bonawada
calsberg beer hodai beepan ganata wadinne
ලයන් චාටර් බන්lion ගහපන්.
475/=Heineken can cost nearly 500/- ne.Try corona.mexican bottle beer.
ක්වීන්ස් එකෙන් හොයාගත්තා බන්. අදුරන එකෙක් ඉදලා ගෙනත් දුන්නා. හාඩ් ලිකර් ගන්නේ නැ බන්. කොලේස්ටරොල් චෙක් කොලා. ට්රිගිසරයිඩ්ස් ද මොනවද මන්දා වැඩියිලු..හෙයිනකන් හොයන්න අමාරුයි බං...
බලපං ක්වීන්ස් එකේ හරි නැත්තං ඉතිං අර්ල්ස් රීජන්සි තමා.....



අපි වගේ වයින් වලට සෙට් වෙයං....ක්වීන්ස් එකෙන් හොයාගත්තා බන්. අදුරන එකෙක් ඉදලා ගෙනත් දුන්නා. හාඩ් ලිකර් ගන්නේ නැ බන්. කොලේස්ටරොල් චෙක් කොලා. ට්රිගිසරයිඩ්ස් ද මොනවද මන්දා වැඩියිලු..![]()


රෙඩ් වයින් මොනවද බන් හොද බ්‍රැන්ඩ්. ෆ්‍රෙන්ච් එකද ඔස්ට්‍රේලියන් එකද හොද? මම වැඩිය දන්නේ නැ.අපි වගේ වයින් වලට සෙට් වෙයං....
නෝ අදර් ඔප්ෂන්![]()
ප්‍රංශ මලගා වයින් ගනන් බං....රෙඩ් වයින් මොනවද බන් හොද බ්‍රැන්ඩ්. ෆ්‍රෙන්ච් එකද ඔස්ට්‍රේලියන් එකද හොද? මම වැඩිය දන්නේ නැ.
එල එල බන්. මම වයින් එහෙමට බීලා නැ. මම බලල කියන්නම්කො.ප්‍රංශ මලගා වයින් ගනන් බං....
ඔසී ඒවා ප්‍රනීතයි-බොහෝ විට ෆෘට්/වයිට් වයින් එන්නේ
සවුන් ඇමෙරිකන් ඒව හාර්ඩ්,නමුත් ඇල්ක් පසන්ටේජ් වැඩියි
සෙන්ට් එමිලියොන් වයින් එක බලපං පොඩ්ඩක්..ඒක හොදයි
ප්‍රංශ මලගා වයින් ගනන් බං....
ඔසී ඒවා ප්‍රනීතයි-බොහෝ විට ෆෘට්/වයිට් වයින් එන්නේ
සවුන් ඇමෙරිකන් ඒව හාර්ඩ්,නමුත් ඇල්ක් පසන්ටේජ් වැඩියි
සෙන්ට් එමිලියොන් වයින් එක බලපං පොඩ්ඩක්..ඒක හොදයි



කොතනද බන්. ආර්කේඩ් එක කිව්වේ ඩ්යලොග් එකද?ඔය නැති ඕනා බඩුවක් , දන්නා එකෙක් ඉන්නවානම් මාරියා ෆාම් ෂොප් එකෙන් ගනින් ..... (ආර්කෙඩ් එක ගාව තියෙන)