Heineken බියර් ඇයි නැත්තේ?

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ape gewal paththe kollo set eka palathuru ekathu karala peranawa ban awruddakata sarayak withara spirit eka..patta :love:
එහෙම තමන් හදපුවා අවුලක් නැ. ස්කූල් යන කාලේ අපි ලැබ් එකේ පෙරුවා, ඇපල්වලින්. :yes:
 
WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඉස්කෝලේ යනකාලේ , අර කියවන්න බැරි බියර් " කිව්වේ ඕවාට ලොල්

    කටුගස්තොට හේවගේ සුපර් ට්‍රයි කරපන්

    නැත්නම් කුවින්ස් පබ් එකේ
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    8.8% තියනවා නේද ඒ ස්පෙශල් එකේ. ඇයි බන් එච්චර බියර් එහෙකට. අරක්කු කාලක් බොනවනේ.

    ත්‍රී කොයින්ස්ද මොනවද මන්දා මගුලකුයි, ලයන් ස්පෙශල් එකයිනේ බන් හැමතැනම තියෙන්නේ.මොනවද ජර්මන් බ්‍රැන්ඩ් බන්.

    beer biwat arraku biwat ban bonne wadinna ne moko rahakata bonawada

    calsberg beer hodai beepan ganata wadinne
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඉස්කෝලේ යනකාලේ , අර කියවන්න බැරි බියර් " කිව්වේ ඕවාට ලොල්

    කටුගස්තොට හේවගේ සුපර් ට්‍රයි කරපන්

    නැත්නම් කුවින්ස් පබ් එකේ

    එල මචන්, එතනින් ගත්තා.. ක්වීන්ස් එකේ තියන විත්තිය මට මතක් උනේ නැ.. යාලුවෙක් හිටියා ඌට කියලා ගත්තා.

    white rabbit eka hithata alluwa
    ඒ කොහෙද තියෙන්නේ.

    පැටියා;18459978 said:
    බියර් බොනවනං 8.8 බෝතල් දෙකක් ගහන්න ඕනෙ වෙරි වෙන්න. ඊට පස්සෙ හුජ්ජ බරයි. :angry:
    බීලා චූ කරන්න තමා ඉතින්.. මුත්‍රා අමාරුවට මරු.. ටික ටික බොන්න ඔනේ ෆැන් හරි ඒසී එකට වෙලා හරි.

    beer biwat arraku biwat ban bonne wadinna ne moko rahakata bonawada

    calsberg beer hodai beepan ganata wadinne
    එහෙම බැ බන්. මල ජරාව තියනවා ඔලුව උස්සගන්න බැ. ලෙමන් ජින් කියලා එකෙක් ගෙනාවා හරියට සර්ජිකල් ස්ප්‍රිට් වගේ. පහුවදා මුලු ඇගම වේලනවා, තොල කඩ හරියට මැරිච්ච එකෙක්ගේ වගේ.

    lion ගහපන්.
    ලයන් චාටර් බන්

    Heineken can cost nearly 500/- ne.Try corona.mexican bottle beer.
    475/=
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙයිනකන් හොයන්න අමාරුයි බං...
    බලපං ක්වීන්ස් එකේ හරි නැත්තං ඉතිං අර්ල්ස් රීජන්සි තමා.....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    හෙයිනකන් හොයන්න අමාරුයි බං...
    බලපං ක්වීන්ස් එකේ හරි නැත්තං ඉතිං අර්ල්ස් රීජන්සි තමා.....
    ක්වීන්ස් එකෙන් හොයාගත්තා බන්. අදුරන එකෙක් ඉදලා ගෙනත් දුන්නා. හාඩ් ලිකර් ගන්නේ නැ බන්. කොලේස්ටරොල් චෙක් කොලා. ට්‍රිගිසරයිඩ්ස් ද මොනවද මන්දා වැඩියිලු.. :baffled::baffled::baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ක්වීන්ස් එකෙන් හොයාගත්තා බන්. අදුරන එකෙක් ඉදලා ගෙනත් දුන්නා. හාඩ් ලිකර් ගන්නේ නැ බන්. කොලේස්ටරොල් චෙක් කොලා. ට්‍රිගිසරයිඩ්ස් ද මොනවද මන්දා වැඩියිලු.. :baffled::baffled::baffled:
    අපි වගේ වයින් වලට සෙට් වෙයං....
    නෝ අදර් ඔප්ෂන්:dull::dull:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    අපි වගේ වයින් වලට සෙට් වෙයං....
    නෝ අදර් ඔප්ෂන්:dull::dull:
    රෙඩ් වයින් මොනවද බන් හොද බ්‍රැන්ඩ්. ෆ්‍රෙන්ච් එකද ඔස්ට්‍රේලියන් එකද හොද? මම වැඩිය දන්නේ නැ.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රෙඩ් වයින් මොනවද බන් හොද බ්‍රැන්ඩ්. ෆ්‍රෙන්ච් එකද ඔස්ට්‍රේලියන් එකද හොද? මම වැඩිය දන්නේ නැ.
    ප්‍රංශ මලගා වයින් ගනන් බං....
    ඔසී ඒවා ප්‍රනීතයි-බොහෝ විට ෆෘට්/වයිට් වයින් එන්නේ
    සවුන් ඇමෙරිකන් ඒව හාර්ඩ්,නමුත් ඇල්ක් පසන්ටේජ් වැඩියි

    සෙන්ට් එමිලියොන් වයින් එක බලපං පොඩ්ඩක්..ඒක හොදයි
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ප්‍රංශ මලගා වයින් ගනන් බං....
    ඔසී ඒවා ප්‍රනීතයි-බොහෝ විට ෆෘට්/වයිට් වයින් එන්නේ
    සවුන් ඇමෙරිකන් ඒව හාර්ඩ්,නමුත් ඇල්ක් පසන්ටේජ් වැඩියි

    සෙන්ට් එමිලියොන් වයින් එක බලපං පොඩ්ඩක්..ඒක හොදයි
    එල එල බන්. මම වයින් එහෙමට බීලා නැ. මම බලල කියන්නම්කො.
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ප්‍රංශ මලගා වයින් ගනන් බං....
    ඔසී ඒවා ප්‍රනීතයි-බොහෝ විට ෆෘට්/වයිට් වයින් එන්නේ
    සවුන් ඇමෙරිකන් ඒව හාර්ඩ්,නමුත් ඇල්ක් පසන්ටේජ් වැඩියි

    සෙන්ට් එමිලියොන් වයින් එක බලපං පොඩ්ඩක්..ඒක හොදයි

    මුගේ උප්පත්ති බීජය , සුක්රධාතු නෙවෙයි ...... වයින් වගේ :angry::angry::angry:
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඔය නැති ඕනා බඩුවක් , දන්නා එකෙක් ඉන්නවානම් මාරියා ෆාම් ෂොප් එකෙන් ගනින් ..... (ආර්කෙඩ් එක ගාව තියෙන)
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ඔය නැති ඕනා බඩුවක් , දන්නා එකෙක් ඉන්නවානම් මාරියා ෆාම් ෂොප් එකෙන් ගනින් ..... (ආර්කෙඩ් එක ගාව තියෙන)
    කොතනද බන්. ආර්කේඩ් එක කිව්වේ ඩ්යලොග් එකද?