Helicopter 4ක් වහල උඩින් යනවා

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මෙ ඉන් බ්ලැක්සා ඔහොම එන්නේ නෑ. එක තනි බ්ලැක් හෙලිකොප්ටර් එකක් එන්නේ

    Transformers හුටුමාණෙනි, Transformers...
    මේවා 4ම එකතුවෙලා එක තනි එකක් හැදෙනවා.
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    උඹ වෙලවට රත්මලාන හරියෙ හිටියේ නැත්තේ. නැත්තම් උඹ පැයෙන් පැයට වීඩියෝ දායි. ලොල්
     

    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    බය නැතුව හිටහන්. රණවිරු සැමරුමේ පෙර පුහුණුවීම් බන්. හෙටත් තියනවා. :)
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මේ පැත්තේ ඉන්න සත්තු ඔක්කොම කලබල වෙලා බන්. කෑ ගහනවා කෙළවරක් නැතුව. දැන් පැයක් විතර තිස්සේ එක දිගටම රවුම් ගහනවා.

    avatar482203_18.gif

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උඹලා ඔක්කොම රැවටුනා නේද? මේවා මගේ ආරක්ෂාවට දීපු helicopters බන්. සතුරෝ එනවද කියල බල බල පැය 24ම ගේ වටේ කැරකි කැරකි තමයි ඉන්නේ. මම කවුද කියල නම් අහන්න එපා. ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක්... :cool:

    tho hulada? :baffled::baffled::baffled:
     

    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    මේ පැත්තේ ඉන්න සත්තු ඔක්කොම කලබල වෙලා බන්. කෑ ගහනවා කෙළවරක් නැතුව. දැන් පැයක් විතර තිස්සේ එක දිගටම රවුම් ගහනවා.

    avatar482203_18.gif

    ~ :lol::lol::lol: පිලිගත්ත නේද... ~


    උඹලා ඔක්කොම රැවටුනා නේද? මේවා මගේ ආරක්ෂාවට දීපු helicopters බන්. සතුරෝ එනවද කියල බල බල පැය 24ම ගේ වටේ කැරකි කැරකි තමයි ඉන්නේ. මම කවුද කියල නම් අහන්න එපා. ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක්... :cool:

    ~ :lol::lol: මිශන් ජාසොන් ලරූසෝ ඉම්පොසිබල් :D :rofl: :P ~
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,643
    5,838
    113
    ඕව යන වෙලාවට එළියට බැහල පොල්පිත්තක් අරන් දික්කරපන් ඒ දිහාට :rofl::rofl::rofl:

    :lol::lol::lol::lol:, තේ එකක් බිබී හිටියෙ, ඉස්මොල්ලෙත් ගියා :lol::lol::lol::lol:
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ජේසොන්, උඹව උස්සගෙන යන්න තමා ඔය එන්නෙ...... පරිස්සමින් හිටු..... :lol::lol::P:P