මෙ ඉන් බ්ලැක්සා ඔහොම එන්නේ නෑ. එක තනි බ්ලැක් හෙලිකොප්ටර් එකක් එන්නේ
Transformers හුටුමාණෙනි, Transformers...
මේවා 4ම එකතුවෙලා එක තනි එකක් හැදෙනවා.
මෙ ඉන් බ්ලැක්සා ඔහොම එන්නේ නෑ. එක තනි බ්ලැක් හෙලිකොප්ටර් එකක් එන්නේ
මේ පැත්තේ ඉන්න සත්තු ඔක්කොම කලබල වෙලා බන්. කෑ ගහනවා කෙළවරක් නැතුව. දැන් පැයක් විතර තිස්සේ එක දිගටම රවුම් ගහනවා.
![]()

උඹලා ඔක්කොම රැවටුනා නේද? මේවා මගේ ආරක්ෂාවට දීපු helicopters බන්. සතුරෝ එනවද කියල බල බල පැය 24ම ගේ වටේ කැරකි කැරකි තමයි ඉන්නේ. මම කවුද කියල නම් අහන්න එපා. ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක්...![]()

හා...idapan seeye malabe flyover eka schedule wela tiyanne hawasa 4 ta. nuke karanawa ekek naaara

මේ පැත්තේ ඉන්න සත්තු ඔක්කොම කලබල වෙලා බන්. කෑ ගහනවා කෙළවරක් නැතුව. දැන් පැයක් විතර තිස්සේ එක දිගටම රවුම් ගහනවා.
![]()

පිලිගත්ත නේද... ~උඹලා ඔක්කොම රැවටුනා නේද? මේවා මගේ ආරක්ෂාවට දීපු helicopters බන්. සතුරෝ එනවද කියල බල බල පැය 24ම ගේ වටේ කැරකි කැරකි තමයි ඉන්නේ. මම කවුද කියල නම් අහන්න එපා. ඒක ජාතික ආරක්ෂාවට තර්ජනයක්...![]()

මිශන් ජාසොන් ලරූසෝ ඉම්පොසිබල්
~මෙ ඉන් බ්ලැක්සා ඔහොම එන්නේ නෑ. එක තනි බ්ලැක් හෙලිකොප්ටර් එකක් එන්නේ

ඕව යන වෙලාවට එළියට බැහල පොල්පිත්තක් අරන් දික්කරපන් ඒ දිහාට

, තේ එකක් බිබී හිටියෙ, ඉස්මොල්ලෙත් ගියා 

ඕව යන වෙලාවට එළියට බැහල පොල්පිත්තක් අරන් දික්කරපන් ඒ දිහාට

loku mirror ekak aran epatta ta allapan