Helicopter ekak hadapu lankawe kollek

Status
Not open for further replies.

Yulya_Girl

Member
Mar 14, 2018
85
40
0
අනිවාර්යයෙන්ම ලියපු කෙනා අතිශෝක්තියෙන් අතින් දාලා ලිපිය ලියලා තියෙන්නේ. මේක හදපු පොඩි කොල්ලත් පොර ටෝක්ස් දෙන්න ඇති. ඒකේ ඇම ගිල්ලා එළකිරියේ ඉන්න රස්තියාදු පදනම.
 
Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    :rolleyes: ඒක තමා මම හිතන්නෙ නෑ ලංකාවෙ කවුරුවත් තාම උඩ යන එකක් හදල තියෙනව කියල.

    Dr රේවත විජේවර්ධන ලංකාවේ ප්ලේන් හෙලිකොප්ටර් හැදුවා හදල ඒවයින් උඩ ගියා ඒ කලේ රජයෙන් තහන්ම් කරා ආරක්ෂාවට තර්ජනයක් කියලා අපරාදේ හොද ඔලුවක් තිබුන මනුස්සයෙක් අපේ රටේ කාලක්න්නින්ට අගයක් තිබුනේ නෑ:dull:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,741
    2
    115,670
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Dr රේවත විජේවර්ධන ලංකාවේ ප්ලේන් හෙලිකොප්ටර් හැදුවා හදල ඒවයින් උඩ ගියා ඒ කලේ රජයෙන් තහන්ම් කරා ආරක්ෂාවට තර්ජනයක් කියලා අපරාදේ හොද ඔලුවක් තිබුන මනුස්සයෙක් අපේ රටේ කාලක්න්නින්ට අගයක් තිබුනේ නෑ:dull:

    10917062_10153069253726934_1746138218144619290_n.jpg

    උබ කිව්වට පස්සෙ තමා මමත් දන්නෙ.. :(
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    :rolleyes: ඒක තමා මම හිතන්නෙ නෑ ලංකාවෙ කවුරුවත් තාම උඩ යන එකක් හදල තියෙනව කියල.

    හදන්න නං පුළුවන් බන් .. ගෙදරදී අපතේ යන ඒවගෙන් වෙන technical help එකක් නැතුව හදනව කියන එක තමා වෙන්න බැරි දෙයක් ..

    කව්රුත් එහම හදන්න ගන්නේ නැත්තේ market එකක් නැති හින්ද .. ගොඩක් දේවල් හදන්න knowledge එක තියන මිනිස්සු ඉන්නව ලංකාවේ ... කව්රුත් හදන්නේ හෝ පටන් ගන්නේ නැත්තේ එහෙම පැහැදලි market එකක් නැති හින්ද risk එකක් ගන්න කැමති නැති හින්ද .... ලංකාවේ එහෙම gov එකෙන්වත් support එකක් හම්බෙන් නෑ කියලත් දන්නවනේ .. කරනවානං තමන්ම මුළු risk එකම අරන් කරන්න ඕනේ ..

    නිකන් elon musk වගේ එකෙක් හිටියොත් ඇරෙන්න වෙන කව්රුත් කැමති නැනේ ඉතින් ඉල්ලගෙන කෙලවගන්න .. ඒ හින්ද තියන job එකක් කරගෙන shape එකේ ඉන්නව ..
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඒ පාර තව පකක් කතා කරනවා. ඕක උඩ යනවද කියපන් හුත්තෝ, දෙකක් ඕඩර් කරන්න අහන්නේ.. අපේ ගෙදර පරණ සැමන් ටින් ටිකකුත් තියනවා. ඒවත් දීලා හදෝ ගන්න මේ අහන්නේ..

    තොට බයයිනේ මම තොට වඩා ගෙම්බර් දාපු උන්ට කිරිය දාලා යන්න පාර කපපු එකෙක් හුත්තෝ මම..

    Google boy උබ කිරියෙ කැරියද?🖕🖕😂😂
     
    forbidden

    Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City
    බල බලා සිටියත් rep ලැබුනේ නැද්ද?? :rofl::rofl:
    පොරු පොරොන්දු වලට අසු වුනාද? :rofl::P
    තෑගි පින්තූර වලට ඔබත් රැවටුනාද?? :sorry::sorry::sorry:

    එසේනම් මෙන්න එය වෙනස් කර ගැනීමට අවස්ථාවක්...!!!

    7vMmL9r.gif

    දෙන්න ඔබේ මනාපය Executer Team එකට..:yes::yes:
    රෙප් වර්ශාවක් නොව ධාරානිපාත වර්ශාවකින් ඔබව නහවා ගන්න..:cool:
    ඔබේ මනාපය දැන්ම දෙන්න Executer Team එකට.:love::love:

    ඒ සඳහා කල යුත්තේ මනාපය ලබාදී ඒ බව මේ ත්‍රෙඩ් එක තුල reply කරමින් සටහන් කිරීම පමනී. එමෙන්ම තරගයෙන් පසුද අපහට rep ලබාදුන් නොදුන් සියලුම දෙනාට නිරන්තරයෙන් රෙප් ලබාදීමට අප සූදානම්. බොරු පොරොන්දු තෑගි නොව කඹයෙන් පසුද රෙප් ලබාගැනීමට නම් executer team එකට ඔබගේ චන්දය පල කර හෙට දිනයේ දියත් කෙරෙන එම after rep ත්‍රෙඩ් එක සමගින් එකතු වන්න!
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මෙතන ප්‍රශ්නේ මේක කරපු කෙනා සිංහල වීම නම් උබලා තමයි නියම ජාතිවාදියෝ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,228
    1
    57,280
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Helicopter ekak hadapu... 04-09-2018 05:05 AM Kurusaya awajathakaya selfish ponnaya.ballige putho thota accident ekak wela marenna giyoth thota hospital eke dena le bangaliyonge nemeyi.ape sinhala Buddhist lage.thoge ammata hukana katha kiyanna enna epa selfish balla.thopi wage awajathaka ballo.

    Helicopter ekak hadapu... 04-08-2018 10:45 PM bolai aachchi suddata redda issuwa wagee ikmanta owa koranna ba ponz

    :D:D:D:rofl::rofl::rofl::rofl::P:P:P

    kibervoysko300612.jpg
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    ත්‍රෙඩ් එක දාපු එක්කෙනාව ළිං සීයකට වඩා වැටෙන්න ඇති. පස්සේ මරියානා අගාධයටත් වැටිලා වගේ. පව් අප්පා කගේ උනත් දරුවෙක් නේ යාලුවනේ.

    ජෙප්පොන්ට පුක දෙන එකා ළමයෙක් අමාරුවෙන් මොකක් හරි දෙයක් කරපුවහම රිදිලා තියෙන හැටි බලපන්කො..:rofl::rofl::rofl:
     
    Yulya_Girl

    Member
    Mar 14, 2018
    85
    40
    0
    මේ ඩමි එක හදපු කොල්ලම කියනවා මේක ආකෘතියක් කියලා. ඒක නොදැන රස්තියාදු පදනම ලිඳේ වැටුනා ඕනෑ කමින්ම. පව් අප්පා.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113
    TV එකේ ඕක පෙන්නුව, උඩ යන්නෙ නැහැ මේක ඉහල තියන පෙත්තට මෝටර් එකක් දාල තියෙන්නෙ. මේක හදපුකෙනා කිව්වෙ මේවගේ එකක් ඉහලට යවන්න පුලුවන් විදියට හදන්න ආසයි. එයාට ඒ දැනුම නැහැ ඒක ලබාගෙන වැඩිදියුනු කරනව කියල. මේක උඩට යවන්න බැහැ
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    Dr රේවත විජේවර්ධන ලංකාවේ ප්ලේන් හෙලිකොප්ටර් හැදුවා හදල ඒවයින් උඩ ගියා ඒ කලේ රජයෙන් තහන්ම් කරා ආරක්ෂාවට තර්ජනයක් කියලා අපරාදේ හොද ඔලුවක් තිබුන මනුස්සයෙක් අපේ රටේ කාලක්න්නින්ට අගයක් තිබුනේ නෑ:dull:

    10917062_10153069253726934_1746138218144619290_n.jpg

    උබ කිව්වට පස්සෙ තමා මමත් දන්නෙ.. :(

    මේ ඩමි එක හදපු කොල්ලම කියනවා මේක ආකෘතියක් කියලා. ඒක නොදැන රස්තියාදු පදනම ලිඳේ වැටුනා ඕනෑ කමින්ම. පව් අප්පා.

    Dr රේවත විජේවර්ධන ලංකාවේ ප්ලේන් හෙලිකොප්ටර් හැදුවා හදල ඒවයින් උඩ ගියා ඒ කලේ රජයෙන් තහන්ම් කරා ආරක්ෂාවට තර්ජනයක් කියලා අපරාදේ හොද ඔලුවක් තිබුන මනුස්සයෙක් අපේ රටේ කාලක්න්නින්ට අගයක් තිබුනේ නෑ:dull:

    10917062_10153069253726934_1746138218144619290_n.jpg

    උබ කිව්වට පස්සෙ තමා මමත් දන්නෙ.. :(

    ඒ කාලෙත් අද කාලේ වගේ කුහක @සිගෙ පුතාලා ඉදලා තියෙනවා..:rofl::rofl:

    :rofl:
     
    Status
    Not open for further replies.