hellllppppppp....

Feb 7, 2010
21
1
0
android tab ekak flash karanakota
current eka giya...dan eka on
wennewath na....yaluwane plz mata
kiyanna puluwanda mehema ekak
hadanna puluwanda kiyala.....hada
nawa nam e kohomada
 

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ey ban umbala flash karanne? show ekata kiyannada? okata original ena OS version eka un daaala thiyenne eekata hariyana nisa ne.aparade..
     

    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    ෆැක්ටරි රීසෙට් කලා නම් හරි නෙ? අනික ඔය වගේ වැඩ කරන්න ඕන ලැප් එකකින් හරි යූ.පී.එස් එකක් තියෙන මැෂින් එකකින්. දැන් ඉතින් කරන්න තියෙන්නෙ ඇන්ඩ්‍රොයිඩ් ෆෝරම් එකේ දාන එක. බය වෙන්න එපා හදා ගන්න බැරි වෙන එකක් නැහැ