ඇත්ත කියහන්
දැන් උඹ මේ ත්රෙඩ් එක දැම්මේ උඹ ඕසි ගියා
දැන් ස්ටඩීස් කරන්නේ
ඕසි වල එහේ හරි ලොකුයි...කියල කියන්න නේද...
නැත්තම් මේ පහුගිය ටිකේ මාළඹේ ඉඳන් බෝ පොල් ගෑවද...
(ජෝක් හොඳේ..)
එල එල මල්ලියා
රට කොහෙ උනත් කමක් නෑ
එළකිරි වගේ පාඩම් වැඩ ටික කරන්..
ජොබකුත් සෙට් කරන්
දවසක මේරට ගොඩ දාන්න පුලුවන් විදියේ ගෞරවනීය පුරවැසියෙක් වෙයන්..
මගෙන් සුභ පැතුම්..
ඔය කියන කොල්ල ඉගෙන ගන්න කියල කොළම්බෝ ගියා ඊට පස්සේ හරි ලොකු සින් එකක් අපේ කොල්ලෙක්ට දීලා තිබ්බා.
වැඩේ වෙලා තියෙනේ මුදේ (බීච්) එකේ . මන් කියන කොල්ල ඔය ඔසී කොලුවට පේන මානයේ ඉඳන් පොඩි වැඩකට කෝල් එකක් දුන්නා . මු මාතර හිටියත් කියන්නේ කොලොම්බෝ ඉන්නේ මචන් මොකෝ සීන් එක කියලා . යකෝ මේ පේන මානයේ ඉඳන් බොරු කෙලිනවා නේ මේ යකා
හරි නේ මම කිව්ව දැන් ස්පීඩ් ඒවා දාලා කොහෙද බං උබ ඉන්නේ කිව්වම දන්නවනේ . අනේ මු වගේ පඩ පප්පෙක් .
සුබ පැතුම්
දැන් සුදුද දන්නේ නෑ







Last edited:










කොහෙද Australia වල ඉන්නෙහ් සිංහලයො?
දැන් බාන බාන එක downloaders ත්රේඩ් එකේ දාපන්.
අපි නම් ගමෙහ් අනාත කලු කැත සිංහලයො නෙ. සදා ලිමිටඩ් අනාතයො..
ගිය studies වැඩක් කරන් වරෙන්.
බාන එක ගැන ඔන්න දැන් උඹට තේරෙයි ගොනාට වගේ.