helllo මචන්ස්සලා

-Nipuna1989-

Well-known member
  • Sep 3, 2009
    4,877
    585
    113
    MaTaRa
    ඇත්ත කියහන්
    දැන් උඹ මේ ත්‍රෙඩ් එක දැම්මේ උඹ ඕසි ගියා
    දැන් ස්ටඩීස් කරන්නේ
    ඕසි වල එහේ හරි ලොකුයි...කියල කියන්න නේද... :lol::lol::lol::lol::lol:
    නැත්තම් මේ පහුගිය ටිකේ මාළඹේ ඉඳන් බෝ පොල් ගෑවද... :growl::growl::growl:

    (ජෝක් හොඳේ..) ;);););)

    එල එල මල්ලියා
    රට කොහෙ උනත් කමක් නෑ
    එළකිරි වගේ පාඩම් වැඩ ටික කරන්..
    ජොබකුත් සෙට් කරන්
    දවසක මේරට ගොඩ දාන්න පුලුවන් විදියේ ගෞරවනීය පුරවැසියෙක් වෙයන්..:yes::yes::yes::yes::yes:
    මගෙන් සුභ පැතුම්..

    ඔය කියන කොල්ල ඉගෙන ගන්න කියල කොළම්බෝ ගියා ඊට පස්සේ හරි ලොකු සින් එකක් අපේ කොල්ලෙක්ට දීලා තිබ්බා.

    වැඩේ වෙලා තියෙනේ මුදේ (බීච්) එකේ . මන් කියන කොල්ල ඔය ඔසී කොලුවට පේන මානයේ ඉඳන් පොඩි වැඩකට කෝල් එකක් දුන්නා . මු මාතර හිටියත් කියන්නේ කොලොම්බෝ ඉන්නේ මචන් මොකෝ සීන් එක කියලා . යකෝ මේ පේන මානයේ ඉඳන් බොරු කෙලිනවා නේ මේ යකා

    හරි නේ මම කිව්ව දැන් ස්පීඩ් ඒවා දාලා කොහෙද බං උබ ඉන්නේ කිව්වම දන්නවනේ . අනේ මු වගේ පඩ පප්පෙක්
    .

    සුබ පැතුම්

    speed.png

    speedhrh.png

    දැන් සුදුද දන්නේ නෑ :eek::lol::lol::lol::lol::lol::eek:
     
    Last edited:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne

    හරි නේ මම කිව්ව දැන් ස්පීඩ් ඒවා දාලා කොහෙද බං උබ ඉන්නේ කිව්වම දන්නවනේ . අනේ මු වගේ පඩ පප්පෙක් .

    සුබ පැතුම්

    speed.png

    speedhrh.png

    දැන් සුදුද දන්නේ නෑ :eek::lol::lol::lol::lol::lol::eek:

    :lol::lol::lol::lol::lol::lol:

    චන්දෙන් පස්සේ දැක්කෙත් දැන්..මොකෝ උනේ 1000$ ඔට්ටුවට??

    මහින්දයා දින්න්න කියලා උබ බෝදි පුජා හිටන් තිව්වා කියලා ආරංචිය...

    හපෝ ඔව් බන්....ඔය කාලෙකින් කතා කරන උන් කතා කරන්නනේ මොකක් හරි ගු කෙස් එකකකට...

    එකය් කෙලින්ම කියන්නනේ හොයන්න්න බැරි ලගපාත නැති පලාතක ඉන්නව කියල..හිහිහ්

    උබත් අඩුවද බන් හොරා පැරදුනාම?

    ස්පීඩ් නං මන් මොකෙත් දානවනේ බන්

    දන්නේ නැද්ද downloadingnow thread eka karannne මමනේ බන් එකය් මන් ඒ රිසාල් එක දැම්මේ..ලොල්

    43එබි එකේ නේද>> :lol::lol::lol::lol::lol:

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇත්ත කියහන්
    දැන් උඹ මේ ත්‍රෙඩ් එක දැම්මේ උඹ ඕසි ගියා
    දැන් ස්ටඩීස් කරන්නේ
    ඕසි වල එහේ හරි ලොකුයි...කියල කියන්න නේද... :lol::lol::lol::lol::lol:
    නැත්තම් මේ පහුගිය ටිකේ මාළඹේ ඉඳන් බෝ පොල් ගෑවද... :growl::growl::growl:

    (ජෝක් හොඳේ..) ;);););)

    එල එල මල්ලියා
    රට කොහෙ උනත් කමක් නෑ
    එළකිරි වගේ පාඩම් වැඩ ටික කරන්..
    ජොබකුත් සෙට් කරන්
    දවසක මේරට ගොඩ දාන්න පුලුවන් විදියේ ගෞරවනීය පුරවැසියෙක් වෙයන්..:yes::yes::yes::yes::yes:
    මගෙන් සුභ පැතුම්..

    :dull::dull::dull::dull::dull:

    8 ද ලොකු 1 ද බං... නෑ අපේ දිහා නම් 8mbps තියෙන්නේ..:lol::lol::lol::lol::lol:

    limited 35 max :lol::lol::lol::lol:

    ඔව්වා මොනාද බන් :lol:

    15i3x1f.png

    dialog :D
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔය කියන කොල්ල ඉගෙන ගන්න කියල කොළම්බෝ ගියා ඊට පස්සේ හරි ලොකු සින් එකක් අපේ කොල්ලෙක්ට දීලා තිබ්බා.

    වැඩේ වෙලා තියෙනේ මුදේ (බීච්) එකේ . මන් කියන කොල්ල ඔය ඔසී කොලුවට පේන මානයේ ඉඳන් පොඩි වැඩකට කෝල් එකක් දුන්නා . මු මාතර හිටියත් කියන්නේ කොලොම්බෝ ඉන්නේ මචන් මොකෝ සීන් එක කියලා . යකෝ මේ පේන මානයේ ඉඳන් බොරු කෙලිනවා නේ මේ යකා

    හරි නේ මම කිව්ව දැන් ස්පීඩ් ඒවා දාලා කොහෙද බං උබ ඉන්නේ කිව්වම දන්නවනේ . අනේ මු වගේ පඩ පප්පෙක්
    .

    සුබ පැතුම්

    speed.png

    speedhrh.png

    දැන් සුදුද දන්නේ නෑ :eek::lol::lol::lol::lol::lol::eek:

    :oo::oo::oo::oo: මේ කුමන හු යන්නක් ද...​
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Good Luck again

    :dull::dull::dull::dull::dull:

    limited 35 max :lol::lol::lol::lol:

    dialog :D

    මේකට උත්තර දෙන්න කියාම මාව ජබුක් වෙනව දැන්... :rofl::rofl::rofl::rofl::rofl:
    මන් දැන් ඉන්න දිහා.. 100Mbps කනෙක්ශන් එකම තියෙනවා මන් හිතන්නේ ලංකාවේ සල්ලි වලින් වගේ බැලුවොත් මාසෙකට 12,000ක් ද කොහෙද ගෙවන්න ඕන.. :rolleyes::rolleyes::rolleyes:

    මොන Field එකෙන් ද Degree එක කරන්නේ.. ඔහේ ඉන්න එකේ ෂේප් එකේ Documentary එකක් වගේ එකක් කරන්නකෝ ඔහෙට ඇවිත් ඉන්න උන්වත් අල්ලං..

    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ඇත්ත කියහන්
    දැන් උඹ මේ ත්‍රෙඩ් එක දැම්මේ උඹ ඕසි ගියා
    දැන් ස්ටඩීස් කරන්නේ
    ඕසි වල එහේ හරි ලොකුයි...කියල කියන්න නේද... :lol::lol::lol::lol::lol:
    නැත්තම් මේ පහුගිය ටිකේ මාළඹේ ඉඳන් බෝ පොල් ගෑවද... :growl::growl::growl:

    :rofl: :rofl: රිදෙයි මේකට නම්..

    :confused: කොහෙද Australia වල ඉන්නෙහ් සිංහලයො? :P දැන් බාන බාන එක downloaders ත්‍රේඩ් එකේ දාපන්. :( අපි නම් ගමෙහ් අනාත කලු කැත සිංහලයො නෙ. සදා ලිමිටඩ් අනාතයො.. :( :(

    btw, :) ගිය studies වැඩක් කරන් වරෙන්. :sorry: බාන එක ගැන ඔන්න දැන් උඹට තේරෙයි ගොනාට වගේ. :P
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඇත්ත කියහන්
    දැන් උඹ මේ ත්‍රෙඩ් එක දැම්මේ උඹ ඕසි ගියා
    දැන් ස්ටඩීස් කරන්නේ
    ඕසි වල එහේ හරි ලොකුයි...කියල කියන්න නේද... :lol::lol::lol::lol::lol:
    නැත්තම් මේ පහුගිය ටිකේ මාළඹේ ඉඳන් බෝ පොල් ගෑවද... :growl::growl::growl:

    :rofl: :rofl: රිදෙයි මේකට නම්..

    :confused: කොහෙද Australia වල ඉන්නෙහ් සිංහලයො? :P දැන් බාන බාන එක downloaders ත්‍රේඩ් එකේ දාපන්. :( අපි නම් ගමෙහ් අනාත කලු කැත සිංහලයො නෙ. සදා ලිමිටඩ් අනාතයො.. :( :(

    btw, :) ගිය studies වැඩක් කරන් වරෙන්. :sorry: බාන එක ගැන ඔන්න දැන් උඹට තේරෙයි ගොනාට වගේ. :P

    :rofl::rofl::rofl::rofl:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔය කියන කොල්ල ඉගෙන ගන්න කියල කොළම්බෝ ගියා ඊට පස්සේ හරි ලොකු සින් එකක් අපේ කොල්ලෙක්ට දීලා තිබ්බා.

    වැඩේ වෙලා තියෙනේ මුදේ (බීච්) එකේ . මන් කියන කොල්ල ඔය ඔසී කොලුවට පේන මානයේ ඉඳන් පොඩි වැඩකට කෝල් එකක් දුන්නා . මු මාතර හිටියත් කියන්නේ කොලොම්බෝ ඉන්නේ මචන් මොකෝ සීන් එක කියලා . යකෝ මේ පේන මානයේ ඉඳන් බොරු කෙලිනවා නේ මේ යකා

    හරි නේ මම කිව්ව දැන් ස්පීඩ් ඒවා දාලා කොහෙද බං උබ ඉන්නේ කිව්වම දන්නවනේ . අනේ මු වගේ පඩ පප්පෙක් .

    සුබ පැතුම්

    speed.png

    දැන් සුදුද දන්නේ නෑ :eek::lol::lol::lol::lol::lol::eek:

    කෝ RDA එකේ සුළු සේවක ලොල්ලා :rolleyes::rolleyes::rolleyes:

    65qJTwM.png