helmet shot

tharakaf

Well-known member
  • Oct 19, 2020
    34,929
    71,157
    113
    https://www.facebook.com/share/r/16GNCsF3e7/?mibextid=wwXIfr

    ai ban me Lankawe un helmet walin dan gahaganne. kelinma marannamai gahanne yako balpn. Lankawe safe inna nm dan siratawala pistol ekak thiyaganna wenawa
    අතට අහුවෙන දේකින් ගහන්නෙ, ඉතින් ගොඩක් උන්ගෙ අතේ ඇත්තේ ඕක තමා.

    හැබැයි මට හිතෙනවා ඕකේන් උන් වෙනාව කියන තරම් හානියක් වෙන්නෙ නෑ කියලා, මොකද හාර්ඩ් object එකක් නෙවී ගලක් වගේ එකකට සාපෙක්ශව. අනික ඕක වනන කොට හරියට අල්ලන්න බැරි නිසා momentum එකත් අඩු වෙනවා ඇති.

    හෙල්මට් පාරක් කාල නෑ ඉතින් හිතුන දේ කිව්වෙ. :yes: :yes:
     
    • Haha
    Reactions: netnet

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,263
    8,032
    113
    අතට අහුවෙන දේකින් ගහන්නෙ, ඉතින් ගොඩක් උන්ගෙ අතේ ඇත්තේ ඕක තමා.

    හැබැයි මට හිතෙනවා ඕකේන් උන් වෙනාව කියන තරම් හානියක් වෙන්නෙ නෑ කියලා, මොකද හාර්ඩ් object එකක් නෙවී ගලක් වගේ එකකට සාපෙක්ශව. අනික ඕක වනන කොට හරියට අල්ලන්න බැරි නිසා momentum එකත් අඩු වෙනවා ඇති.

    හෙල්මට් පාරක් කාල නෑ ඉතින් හිතුන දේ කිව්වෙ. :yes: :yes:
    සිරාවටම මෙහෙම ගුටි කන්න උනොත් නම් පාතාලේ එකෙක් අල්ලල හරි සල්ලි දීල බාවනවා මමනම් අම්මපල්ල
     
    • Like
    Reactions: DiksonAlex

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    ගුටිකන උන් කිසිම දෙයක් කරන් නෑනේ . තක් පක් ගාල මූනට ඇරියනම් ko කෙලින්ම .
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,389
    5,307
    113
    Colombo
    සිරාවටම මෙහෙම ගුටි කන්න උනොත් නම් පාතාලේ එකෙක් අල්ලල හරි සල්ලි දීල බාවනවා මමනම් අම්මපල්ල
    සිරාවට මරාගෙන මැරෙන්න ඕන මෙහෙම පක්කතු කට්න එනවනම්..
     
    • Like
    Reactions: netnet

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,353
    9
    3,027
    113
    සිරාවටම මෙහෙම ගුටි කන්න උනොත් නම් පාතාලේ එකෙක් අල්ලල හරි සල්ලි දීල බාවනවා මමනම් අම්මපල්ල
    @netnet ජීවතුන් අතර සිටිය දී කල ප්‍රකාශයක් 😛
     
    roja12

    Active member
  • Jun 10, 2021
    207
    115
    43
    https://www.facebook.com/share/r/16GNCsF3e7/?mibextid=wwXIfr

    ai ban me Lankawe un helmet walin dan gahaganne. kelinma marannamai gahanne yako balpn. Lankawe safe inna nm dan siratawala pistol ekak thiyaganna wenawa
    යන තැනක පිහියක් අරන් යමු, හෙල්මට් වනන්න වේලා යනවා, පිහියෙන් බෙල්ලට ඇන්නම කතාව ඉවරයි... 😅