Help !!! ඉලුක් ගස් හොයා ගන්න තියෙන්නෙ කොහෙද ?

Ozzman

Active member
  • Jul 5, 2008
    632
    71
    28
    HELL
    Its mostly found in dryzone. I used to manage an eco lodge in Dambulla and there I used to buy a bunch for about 60 rupees. But you have to make sure these are dried for atleast a week or more
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,249
    1
    101,086
    113
    34
    Kalutara
    ඔව්ව ඉතින් මාරු කරන්න ඕන නේද කාලෙන් කාලෙට? හෙන වියදමක් ඇතිනේ.
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,388
    2,388
    113
    වියලි කලාපේ තමයි, මෙහෙ උන් ඕවා ගලවන් යනවනම් ෆ්‍රී දෙයි :yes:
     
    ruchika96

    Member
    Dec 5, 2022
    17
    16
    3
    Its mostly found in dryzone. I used to manage an eco lodge in Dambulla and there I used to buy a bunch for about 60 rupees. But you have to make sure these are dried for atleast a week or more
    thanks for info bro

    වියලි කලාපේ තමයි, මෙහෙ උන් ඕවා ගලවන් යනවනම් ෆ්‍රී දෙයි :yes:
    Gihin balanna one
    ------ Post added on Nov 20, 2025 at 12:21 AM
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,885
    11,338
    113
    ඉලුක් කොල හොයන්නෙ මුහුදු වෙරලේ දහම් පාසලක් දාන්නද? :lol:

    drama these days!