Help එකක්

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,032
    99,507
    113
    මචන්ල උබල දන්න මොකක් හරි ඔන්ලයින් නෝට් පෑඩ් එකක් තියෙනවද වොයිස් මැසේජස් සහ ටෙක්ස්ට් දෙකම එකට තියන්න පුලුවන්.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,546
    6,532
    113
    උබ හොද බෞද්දයෙක් නේද.
    ඔය notepad වල voice තිය තිය ඉන්නේ නැතුව මේ කාම ලෝකයෙන් පුළුවන් තරම් ඉක්මනට මිදියන්.
    නිවන අරමුණු කරගෙන කුසල් දහම් වල යෙදියන්.
    බුදුදහම රැකගන්න විතරක් ඉදිරිපත් වෙන බෞද්දයෝ වගේ නොවී දහම අනුගමනයත් කරපන්.
     
    අනිවා ආමෙන් 🙏