mcn uba kiyana eka mata pahadiili na. pm ekak danam.
උබ කියනනවනේ, කතාකරපුවා ගැන හිත හිත මනෝ ලොකෙක ඉන්නවා කියලා.
උබ හිතන්නේ ඒක ඇබ්නෝමල් නම් අනිත් මිනිස්සු කොහොම ඇති කියලද.
මං කරන හැමදෙම ඔනාවට වඩා හිතනවා. කවුරු හරි එක්ක කතා කරන්න ඔනේ උනත් කතා කරන්න කලින් ගොඩාක් දෙවල් හිතලා තමා කතා කරන්න යන්නේ. එත් අන්තිමට කතා කරද්දි හරියට කතා කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ කතා කරලා ඉවර වෙලා ටික වෙලාවක් යනකන්ම ඒ කතා කරපුවා ගැන හිත හිත මනෝ ලොකෙක ඉන්නේ. වැඩක් කරන්න ගියත් මේ විදියමයි. හිතේ පොඩි බයකුත් එක්ක මේ දේ වෙන්නේ. මං කොච්චර උත්සහා කරත් මේහෙම ඔනාවට වැඩිය හිතෙන එක නතර කරගන්න එක ඉබෙම වෙනවා. මං ඍණාත්මකව හිතනවත් වැඩි. මේක නිසාමද මන්දා මං වැඩිය සමාජෙට මුහුණ දෙන්නත් බයයි.මං මෙකෙන් මිදෙන්නේ කොහොමද? මනෝ වෛදයවරු ගාවටනම් යන්න කියන්න එපා. ඔයාලා දන්න දෙයක් තියෙනවනම් කියන්න මං එකත් කරලා බලන්නම්.
ඕවා කාලයක් යද්දි හරි යනවා මචං. යාලුවො එහෙම සෙට් වෙනකොට. උන් ඔය වගේ ඒවට නෝන්ඩි කරනකොට ඉබේම ඕවා හරියාවි.
ohoma gathiguna godak sanwedi pudgalayan wana ayata thiyenawa. sathutu weyan uba ube weradi haduna gena thiyenawa. mekata wisadum man dennam mata puluwan hetiyata uthsaha karapan ubata aniwa goda enna puluwan oya thathwen
ekak rinaathmakawa hithuwa kiyala ubata aethi pale mokakda issella positive manasak hadaganin. nature relaxing music ahapan hitha palanaya karapan. me thread eka akurak nera kiyawapan.
https://www.elakiri.com/forum/showthread.php?t=1773290
ethin uba aluth dewal igenagena manasin usas widihata aluth jiewithayak patan gani kiyala wish karanawa jaya wewa macho