මචන් මම ඕමි ගහන්න දන්නවා...රූල්ස් එහෙමත් දන්නවා...

සීන් එක තියෙන්නෙ ඔය ඕමි කප්පිත්තෝ ඉන්න්වනේ..උන් එක්ක ගහන්න ගියාම කොර වෙනවා උන්ගේ tricks වලාට් අහු වෙන්වා බං...

අනික බං මට පැක් එකේ ගිය කොල ටික හරියට මතක තියෙන්නෙත් නෑ... ඒ නිසා සමහර වෙලාවට මහ හොන් ගැහලි ගහන්වා...

අඩේ මට කියපල්ලකෝ how to be an ombi කප්ප්තිකෙක්..
ඔය උඹල පාවිච්චි කරන tricks, රහස් එහෙම කියපල්ලකෝ..

Last edited: