help ඕමි හෙල්ප් ombi

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    මචන් මම ඕමි ගහන්න දන්නවා...රූල්ස් එහෙමත් දන්නවා... :) :yes:

    සීන් එක තියෙන්නෙ ඔය ඕමි කප්පිත්තෝ ඉන්න්වනේ..උන් එක්ක ගහන්න ගියාම කොර වෙනවා උන්ගේ tricks වලාට් අහු වෙන්වා බං...:frown::baffled:

    අනික බං මට පැක් එකේ ගිය කොල ටික හරියට මතක තියෙන්නෙත් නෑ... ඒ නිසා සමහර වෙලාවට මහ හොන් ගැහලි ගහන්වා...:oo::baffled::rofl:

    අඩේ මට කියපල්ලකෝ how to be an ombi කප්ප්තිකෙක්.. :nerd:

    ඔය උඹල පාවිච්චි කරන tricks, රහස් එහෙම කියපල්ලකෝ..
     
    Last edited:
    • Like
    Reactions: SHEHAN_GIWANTHA

    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මචං මම ඔය ලෙස්සම ගැන දන්නෑ මට මේක කියපන් මචං. ඔය ගේම් එක තියෙන්නේ ලක් එක/අහබුව මතද? නැත්නම් සෙල්ලම් කරන කෙනාගේ දක්ෂතාවය මතද?

    උදා. දාම්, චෙස් වගේ දිනන්නේ තනිකර සෙල්ලම් කරන කෙනාගේ දක්ෂ කමින්නේ? ඔය දාදු කැට වගේ ඒව නම් අහබුව මත.

    මේ සෙල්ලම කොයි වගේද? :P
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    එකම විදිය කොලේ බෙදුන විදිය මතක තියාගන්න එක. එක තමයි පලවෙනි ඉගැන්වීම .
    උබට බාල්දු කොළ මුලින් දාලා අනිත් ඒවා ලොකු කරගන්න බලන්න ඕනේ .
    වැඩි කොළ තුරුම්පු තියෙනවනම් ගෙදර අරන් යන්න තියාගන්නේ නැතුව ගහල දාන්න මුලදීම .
     

    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,319
    1,275
    113
    මචං මම ඔය ලෙස්සම ගැන දන්නෑ මට මේක කියපන් මචං. ඔය ගේම් එක තියෙන්නේ ලක් එක/අහබුව මතද? නැත්නම් සෙල්ලම් කරන කෙනාගේ දක්ෂතාවය මතද?

    උදා. දාම්, චෙස් වගේ දිනන්නේ තනිකර සෙල්ලම් කරන කෙනාගේ දක්ෂ කමින්නේ? ඔය දාදු කැට වගේ ඒව නම් අහබුව මත.

    මේ සෙල්ලම කොයි වගේද? :P


    Oke dekama thiyena oni dakshathawa udath dinana puluwan.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මුලින්ම තුරුම්පු කොල 8 මොනාද කියල දැනගෙන ඉන්නෝනෙ. එතකොට අනිත් එකාගෙ පැත්තට තියෙන තුරුම්පු ගාන හිතා ගන්න පුලුවන්. ඊට පස්සෙ නං ඉතිං අත යන හැටියට තමයි ගහන්න තියෙන්නෙ.
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    හැම වර්ගෙම කොල වැටෙන හැටි බලල අනිත් කොල ටික කා ගාවද තියෙන්නෙ කියන එක හොයා ගන්න පුලුවන්. ඒ එක්කම තමන්ගෙ පාර්ට්නර් මැටි මෝලෙක් නම් ඉතින් දෙයියන්ගෙම පිහිටයි.
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කාඩ් පැක් එකේ කොළ ටික හොදටම මීටර් නම් ... උබට ටික කාලයක් වැඩර් ලා එක්ක සෙල්ලම් කරද්දී .. නිකන්ම ඔළුවට එනවා සීන් එක ...
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මොකුත් ඔනෙ නෑ බන්,,,හරියට වන්ස හතරෙන් කොල වෑටෙන විදිය මතක තියාගනින්,,,ඒ කියන්නෙ තමන්ගෙ අතේ තියන වන්ස වල කොලයි අනිත් උන් දාන කොල ගානයි ගෑනපන්,,,තනිකරම ගනන් සහ මතකෙන් කරන්න ඔනෙ සෙල්ලමක් තියෙනෙ..
     

    dd nalin

    Well-known member
  • Dec 18, 2012
    2,778
    1,136
    113
    wadi pura maha pare
    patnerta kiyala deepan me sindu, "hadawatha illa nolabuna witadi", "kiribath kala suba wada arabanne" mama use karana 2k,hitha ganin me sinduwa kiwwama gahanna ona eka
     

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    වාසනාව වගේම මොලෙත් ඕනේ බං.
    උබට තුරුම්පු කියන්න තියන කොට ජාති 4න් ම කොල 4ක් ආවොත් වම් පැත්තේ ඉදන් 3 වෙනි කොලේ කියපන්. ඕක ගොඩක් වෙලාවට හරියනවා. අපේ සීයා පප්පා තමයි ඕක කියලා දුන්නේ.
    උබ අතේ තුරුම්පු වලින් ආසියයි හේරයි තියනවා නම් මුලින් ආසියා දාලා අනිත් උන්ගේ පොඩි කොල ටික අදින්න.
    කා ගාව හරි තුරුම්පු නැත්තන් හොදට මතක තියා ගනින්. මොකද සමහර කපටියෝ අන්තිම වෙනකම් තුරුම්පු කොල හංගන් තියා ගන්නවා.
    පාර්ට්නර් මෝඩයෙක් නම් ඉතින් සොරිම තමයි.
     

    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    ohoma hithanda epa machan umbai partnerui kochchara kalpana karala mathaka thiyan ghahuwath kola enne nathnam gahanda ba ban. samahara una innawa upathimma wasanawantha un. un ekka gahanda ba unta hama parama kola enawa. unta enne nathi welawata partner ta hari kola awilla enawa. oya game eka kalpana karala gahala godadanda puluwan 20% ka withara pramanekata witharai.