HELP ගෑණු ළමයෙකුගේ කැමැත්ත දැන ගන්න හැටි

malpusa

Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    මමත් යාලු උනේ බුකියෙන්ම තමා .මුලින්ම කෙල්ලගේ ගතිගුණ හිතන පතන විදිය තේරුම් ගනින් .එකට් ගැලපෙන විදියට මෑසේජ් කරපන් .කෙල්ලෝ එකකට එකක් හිතන විදිය වෙනස් .කොහොම හරි කෙල්ලගේ හිත ගන්න .පරණ ලව් ගැන හාර හාර අහන්න එපා .විහිලු කතා එහෙම කියල හිනසන්න .උබ ගැන හොද විතරක් කියපන් .චාටර් දේවල් එහෙම කරලා තියනවා නම් ඒවා කියන්න එපා .ඒකිගෙන් එකපාර අහන්න එපා .මුලින්ම එහෙන් මෙහෙන් විහිලුවට වගේ අහන්න .කොහොම හරි කෙල්ලගේ හිතේ ඔයා ඉන්නවා කියලා ස්ථිර උනාට පස්සේ මීට් වෙන්න කතා කරන්න .නිදහස් තැනක් නම් වඩා හොදයි පන්සලක් වගේ .එතැනදී අහපන් කෙලින්ම :love::love::love::love:
     
    cris_ronaldo

    Active member
  • Jun 20, 2010
    227
    25
    28
    " කලින් හිටපු බී එෆ්ව නොගැලපීම මත මෙයා සහ පවුලේ අයගේ උපදෙස් මත අයින් කරල "

    mee kathwa 100% wishwasa karana amrui. kolllata boot 1k thiyala shpe eke maru wechha kelekda kauda dane. anika kello kiyana ewa 100% athatha newi. pita penumen nam manin beee macho kellawa kavadavth. puduma upasikwo wage enna aya gena mama nam hodata dannwa. 2kata ganin be wage enne eth weda :lol:

    kese wethath parisamin ubata jaya.

    ;)

    100% correct macho
     
    caps

    Member
    Nov 24, 2007
    3,169
    754
    0
    20
    මුලින්ම උබ නා ගන්න යන්න එපා කැමැත්ත අහල හොදේ ඉක්මන් කොටයි පුතේ !!!! Phone No එක උබ ලග තියෙනවා කිව්වා හින්ද වැඩේනම් Easy මෙන්න මෙහෙම වැඩේට බැහැපන් එකිත් එක්ක නිකන් අද දවසේ උන දේවල් ගැන ටිකක් SMS කරපන් වැඩිය කුකුළ වෙන්න යන්න එපා අද දවසට SMS ඇති. පහුවදාත් ඔය විදිහට කොහොමද ?මොකද කරන්නේ ? ඕවගේ Shape එකේ Normal SMS කරපන්. ඊට පස්සේ Calls මට ඔයත් එක්ක කතා කරන්න අසයි ! ඔයා කැමතිනම් ඔයාට වැඩක් නැත්නම් අපි කතා කරමුද කියල අහපන් :) 1 week විතර එදා දවසේ උන දෙවල් ,ඔය හිනා යනදෙවල්,ඔය යන්න කැමති කොහෙද ? උබේ මොනාහරි තියෙන Talents ,Future Planes වැඩිය ලොකු කම දාන්නත් එපා...ඕවගේ උපරිම හොද දේවල් අහපන් & කියපන් ඔහොම යනකොට ආදරේ කියන හොදම තැනට එනවා අන්න එතනදී උබේ අවංක ආදරේ ප්‍රකාශ කරපන් එක කරන්න ඕනේ උබේ විදිහටයි. එහෙනම් Good Luck මචන් !!! ජයවේවා !!! :D:D:D:D:D:D:D:D:D:D

    මේ කියලා තියෙන්නේ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුලින්ම හිතවත් වෙලා පස්සෙ කැමැත්ත අහන එක තමා හොඳම වැඩේ..
    නැත්තං ගහෙන් ගෙඩි එන්න වගේ ඇහුවොත් කොහොමත් කැමති වෙන්නෑ..
    Dj Suraj කියලා තියෙන විදියත් හොඳයි.. කුකුලා වෙන්න ගියොත් කොහොමත් වැඩේ අල වෙනවා.. ෂේප් එකේ SMS එකෙන් පටන් අරගනිං.. ටික කාලයක් යනකොට කතා කරන්නත් පටන්ගනියි.. එතකොට නිකම්ම ඔය පොයින්ට් එකට වැටෙනවා.. ඒ හැබැයි උඹ කතා කරන දේවල් අනුව..
    අනිත් එක තමා ඒකිගෙ මුල් ආදරවන්තයා අමතක කරලා නැත්නම් පරිස්සමින්.. මොකද ෆස්ට් ලව් එක සෙකන්ඩ් ලව් එකට වඩා බලවත් වෙන්න පුළුවන්.. ගෑණු ළමයි හැමෝම එක වගේ නැහැ.. ඒත් වැඩි හරියක් විශ්වාස කරන්න අමාරුයි.. ඒ නිසා පරිස්සමින්..
    සුභපැතුම් කොල්ලා.. සියල්ල සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..

    chamil32

    Well-known member
  • Dec 5, 2009
    17,018
    1,696
    113
    Matara
    " kolllata boot 1k thiyala shpe eke maru wechha kelekda kauda dane. anika kello kiyana ewa 100% athatha newi. pita penumen nam manin beee macho kellawa kavadavth. puduma upasikwo wage enna aya gena mama nam hodata dannwa. 2kata ganin be wage enne eth weda :lol:

    kese wethath parisamin ubata jaya.

    ;)

    me kathawanam aththama aththa machan..:yes:
    mamath ehema karala..matath kela una..:'(
     
    hacker91

    Member
    Dec 8, 2011
    429
    71
    0
    Colombo
    ආරංචියේ හැටියට කලින් හිටපු බී එෆ්ව නොගැලපීම මත මෙයා සහ පවුලේ අයගේ උපදෙස් මත අයින් කරලත් මාස 3ක් විතර වෙනවලු.
    ලමයනම් පිටින් බලනකොට ගතිගුණ රෑ සපුව උපරිමයි.

    :oo::oo::oo::oo:
    මචං මොන නැතත් මෙන්න මේක ගැනනම් උබ ටිකක් හොයල බලන්න ඕනේ.:confused::confused::confused: පුලුවන්නම් ඒ කොල්ලව හොයාගෙන උබේ යාළුවෙක් දාලා හරි විස්තර ටිකක් හොයා ගනින්.:yes::yes: මොකද මචං කෙල්ලෝ කියන්නේ පිටින් රහත් වෙලා වගේ හිටියත් තබ සතේකට විශ්වාස කරන්න බැරි ජාතියක්:no::no::no:.උබ සිරා කරන්න යන නිසා මේක මම කිව්වේ. ජෝක් එකට නම් ඉතිං මොනා උනත් අව්ලක් නෑනේ :yes::yes::yes:. කව්ද දන්නේ බං ඔය කොල්ලට බුට්‌ එකක් තිබ්බද කියලා. හැබැයි බං ඕක ගැන ඔය කෙල්ලගෙන් නම් මලාට අහන්න යන්න එපා. අඩ අඩ කියයි උබට ඒ කොල්ලා වැරදි ඒකිව දාලා ගියා කියලා.:oo::oo: ඒත් ඕකුන්ව විශ්වාස කරන්න බෑ බං. හිතලා බලපන් උබටත් දවසක කිව්වොත් අපි ගැලපෙන්නේ නෑ මේක නවත්තමු කියලා. උබට පුලුවන්ද එක කරන්න.:baffled::baffled::baffled:. එක නිසා මචෝ පරිස්සමෙන් හිතලා බලලා හොයලා බලලා තීරණයක් ගනින් උබ සිරා කරන්න යන නිසා. උබට ජය :love::love:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    හෙමීට හෙමීට වැඩේට enter වෙයන් ,,හැබැයි මචන් බදින්න set වෙනකන් කොල්ලා පරිස්සමින්

    දන්නවනෙ ඉතින් කෙල්ලො කියන්නෙ හරි බයානක ජාතියක් නෙ :P

    තව thread එකකින් කෙල්ලව අමතක කරන්නෙ කොහොමද කියල නම් අහන්න එපා මචෝ :D:D

    all the best machan
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    " කලින් හිටපු බී එෆ්ව නොගැලපීම මත මෙයා සහ පවුලේ අයගේ උපදෙස් මත අයින් කරල "

    mee kathwa 100% wishwasa karana amrui. kolllata boot 1k thiyala shpe eke maru wechha kelekda kauda dane. anika kello kiyana ewa 100% athatha newi. pita penumen nam manin beee macho kellawa kavadavth. puduma upasikwo wage enna aya gena mama nam hodata dannwa. 2kata ganin be wage enne eth weda :lol:

    kese wethath parisamin ubata jaya.

    ;)
    මූ හෙන ගහන්න වගේ කියල දාලා තියෙන්නෙ.. එහෙම වෙන්නත් පුළුවන් සමහර විට.. සිරා කතාව මචං.. පිටින් බලලා, කියන දේවල් අහලා කවුරුවත් 100% විශ්වාස කරන්න අමාරුයි.. ඒකෙන් වෙන්නෙ අපි අන්තිමට අසරණ වෙන එක.. විශේෂයෙන් ගෑණු ළමයින්ව.. ගොඩක් ගෑනු ළමයි බොරු කියනවා ආදරේ කරන කෙනාට.. ඒත් එයාලගෙ හැසීරීමෙන්, කතා විලාශයෙන් එහෙම ඕවා අල්ලග්නන පුළුවන් වැඩ්ඩොත් ඉන්නවා.. අනිත් එක තමා ඔය බොරුව කියන දේ කොහොමවත් වසන් කරන්න අමාරුයි.. කවදා හෝ එළියට එනවා.. එදාට ඉතිං හැම දෙයක්ම විනාසයි..

    හැබැයි ඉතිං ගෑණු ළමයි විතරක් නෙමෙයි.. පිරිමි එවුනුත් ඉන්නවා ඕනෙ තරම්..:D

    ammooooooo kollooooooooooooooooooooo
    umbanam parissamin love kerepan...
    gaanu badinakan sure nathooo
    mama giya sathiyema anda anda ban hitiye oya ganiyek nisa..
    puluwan tharam sira nokara hitahan
    එහෙම කියන්න බෑ හරියටම.. ඒ වහුකුණු අපේ කරුමෙට සෙට් වෙන ඒවා බං.. හොඳ කෙල්ලොත් ඕන තරම් ඉන්නවා..

    aney yako..lankawe unta gia kalak..dan kellekgen ahanath online help oni..lol..
    ඇයි ඒක අවුලක්ද බං..?
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    ලස්සන කෙල්ලෙක් නම් තව කොල්ලො වැඩේට බැහැලත් ඇති.. අතහරින්න එපා :yes:
    මගේ නම් sms, call වලින් කරන සීන් නෑනේ.. එදිනෙදා meet වෙනවා නම් නියමයි ඔන්න.. කුකුල් පාට් නැතුව.. පොඩි පොඩි highlights එහෙම දාල බහිනවා. වැඩිය ඇණ වෙන්නත් එපා වැඩිය සහෝදරකම් පාන්නත් එපා, අයියා වෙන්න දහසක් නෑනේ :rofl:..

    එහෙම fit උනාට පස්සේ ඔය..sms, කවි, සිංදු යැව්වට කමක් නෑ.. ආදරකතා ගැන නම් අපි දන්නේ නෑ :angry:
     
    මුලින්ම උබ නා ගන්න යන්න එපා කැමැත්ත අහල හොදේ ඉක්මන් කොටයි පුතේ !!!! Phone No එක උබ ලග තියෙනවා කිව්වා හින්ද වැඩේනම් Easy මෙන්න මෙහෙම වැඩේට බැහැපන් එකිත් එක්ක නිකන් අද දවසේ උන දේවල් ගැන ටිකක් SMS කරපන් වැඩිය කුකුළ වෙන්න යන්න එපා අද දවසට SMS ඇති. පහුවදාත් ඔය විදිහට කොහොමද ?මොකද කරන්නේ ? ඕවගේ Shape එකේ Normal SMS කරපන්. ඊට පස්සේ Calls මට ඔයත් එක්ක කතා කරන්න අසයි ! ඔයා කැමතිනම් ඔයාට වැඩක් නැත්නම් අපි කතා කරමුද කියල අහපන් :) 1 week විතර එදා දවසේ උන දෙවල් ,ඔය හිනා යනදෙවල්,ඔය යන්න කැමති කොහෙද ? උබේ මොනාහරි තියෙන Talents ,Future Planes වැඩිය ලොකු කම දාන්නත් එපා...ඕවගේ උපරිම හොද දේවල් අහපන් & කියපන් ඔහොම යනකොට ආදරේ කියන හොදම තැනට එනවා අන්න එතනදී උබේ අවංක ආදරේ ප්‍රකාශ කරපන් එක කරන්න ඕනේ උබේ විදිහටයි. එහෙනම් Good Luck මචන් !!! ජයවේවා !!! :D:D:D:D:D:D:D:D:D:D
     
    anjula_snnyk

    Active member
  • Dec 7, 2008
    863
    33
    28
    Colombo
    macha Dj suraj ekkke math ekaga wenawa..eeta kalin balapan eki wena kollek ekke yaluda kiyla shape eke?/ Follow ekek dala balapan dawas deka thunak.. habai puthe kalabala nam wenna epa... hondhe... IKMAN KOTAI>>>...
     
    BlAcKIssUeS

    Well-known member
  • May 5, 2006
    2,514
    390
    83
    43
    Wattala, Sri Lanka
    මුලින්ම උබ නා ගන්න යන්න එපා කැමැත්ත අහල හොදේ ඉක්මන් කොටයි පුතේ !!!! Phone No එක උබ ලග තියෙනවා කිව්වා හින්ද වැඩේනම් Easy මෙන්න මෙහෙම වැඩේට බැහැපන් එකිත් එක්ක නිකන් අද දවසේ උන දේවල් ගැන ටිකක් SMS කරපන් වැඩිය කුකුළ වෙන්න යන්න එපා අද දවසට SMS ඇති. පහුවදාත් ඔය විදිහට කොහොමද ?මොකද කරන්නේ ? ඕවගේ Shape එකේ Normal SMS කරපන්. ඊට පස්සේ Calls මට ඔයත් එක්ක කතා කරන්න අසයි ! ඔයා කැමතිනම් ඔයාට වැඩක් නැත්නම් අපි කතා කරමුද කියල අහපන් :) 1 week විතර එදා දවසේ උන දෙවල් ,ඔය හිනා යනදෙවල්,ඔය යන්න කැමති කොහෙද ? උබේ මොනාහරි තියෙන Talents ,Future Planes වැඩිය ලොකු කම දාන්නත් එපා...ඕවගේ උපරිම හොද දේවල් අහපන් & කියපන් ඔහොම යනකොට ආදරේ කියන හොදම තැනට එනවා අන්න එතනදී උබේ අවංක ආදරේ ප්‍රකාශ කරපන් එක කරන්න ඕනේ උබේ විදිහටයි. එහෙනම් Good Luck මචන් !!! ජයවේවා !!! :D:D:D:D:D:D:D:D:D:D

    I agree with this... :yes::yes::D:love:
     
    Paba2011

    Member
    Dec 7, 2011
    71
    9

    :P:P:P:P

    habayi putha malata thamn ganne wadiya keyanna epa........Kella ganna oyage yaluwo keepadenakuta keyala hoyala balannaaaaaaa....wadiya denna yanna epaaaaaaaaaaa

    Haba idala hetala kellawa podake awuasala ballanne..Kella wada karanna thanata oyage yaluwooooo yawala balannaaaaaaa....kella ganna full mission ekka dannaaaaaaaaa....Sirawata ma karana wa nam....Kellata oyage yaluwake wa hoda yalwuwake wage set karala...hariyata Sahodarayake wage.....ekawa Kellage GEWAL PATHA PODAKE YAWALA ....HODATA hoyala BALLANNAAAAAAAAA>>KELLAGE OKKOMA details Ganne..HABA WADIYA oyage details denna epaaaaaaaaaa....GUD LUCK !!!!!:D
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    :oo::oo::oo::oo:
    මචං මොන නැතත් මෙන්න මේක ගැනනම් උබ ටිකක් හොයල බලන්න ඕනේ.:confused::confused::confused: පුලුවන්නම් ඒ කොල්ලව හොයාගෙන උබේ යාළුවෙක් දාලා හරි විස්තර ටිකක් හොයා ගනින්.:yes::yes: මොකද මචං කෙල්ලෝ කියන්නේ පිටින් රහත් වෙලා වගේ හිටියත් තබ සතේකට විශ්වාස කරන්න බැරි ජාතියක්:no::no::no:.උබ සිරා කරන්න යන නිසා මේක මම කිව්වේ. ජෝක් එකට නම් ඉතිං මොනා උනත් අව්ලක් නෑනේ :yes::yes::yes:. කව්ද දන්නේ බං ඔය කොල්ලට බුට්‌ එකක් තිබ්බද කියලා. හැබැයි බං ඕක ගැන ඔය කෙල්ලගෙන් නම් මලාට අහන්න යන්න එපා. අඩ අඩ කියයි උබට ඒ කොල්ලා වැරදි ඒකිව දාලා ගියා කියලා.:oo::oo: ඒත් ඕකුන්ව විශ්වාස කරන්න බෑ බං. හිතලා බලපන් උබටත් දවසක කිව්වොත් අපි ගැලපෙන්නේ නෑ මේක නවත්තමු කියලා. උබට පුලුවන්ද එක කරන්න.:baffled::baffled::baffled:. එක නිසා මචෝ පරිස්සමෙන් හිතලා බලලා හොයලා බලලා තීරණයක් ගනින් උබ සිරා කරන්න යන නිසා. උබට ජය :love::love:

    100% true ban . matath ohma ekka una. awrudkata passe match wene ne kiyala boruwak gahala kella maru una. :lol:
     
    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    මූ හෙන ගහන්න වගේ කියල දාලා තියෙන්නෙ.. එහෙම වෙන්නත් පුළුවන් සමහර විට.. සිරා කතාව මචං.. පිටින් බලලා, කියන දේවල් අහලා කවුරුවත් 100% විශ්වාස කරන්න අමාරුයි.. ඒකෙන් වෙන්නෙ අපි අන්තිමට අසරණ වෙන එක.. විශේෂයෙන් ගෑණු ළමයින්ව.. ගොඩක් ගෑනු ළමයි බොරු කියනවා ආදරේ කරන කෙනාට.. ඒත් එයාලගෙ හැසීරීමෙන්, කතා විලාශයෙන් එහෙම ඕවා අල්ලග්නන පුළුවන් වැඩ්ඩොත් ඉන්නවා.. අනිත් එක තමා ඔය බොරුව කියන දේ කොහොමවත් වසන් කරන්න අමාරුයි.. කවදා හෝ එළියට එනවා.. එදාට ඉතිං හැම දෙයක්ම විනාසයි..

    හැබැයි ඉතිං ගෑණු ළමයි විතරක් නෙමෙයි.. පිරිමි එවුනුත් ඉන්නවා ඕනෙ තරම්..:D

    :D sira love karanna narakai ban. sira kaloth wene anthimata widawanna witharai.
     
    Dr.Drey

    Active member
  • Nov 11, 2011
    279
    6
    28
    ammooooooo kollooooooooooooooooooooo
    umbanam parissamin love kerepan...
    gaanu badinakan sure nathooo
    mama giya sathiyema anda anda ban hitiye oya ganiyek nisa..
    puluwan tharam sira nokara hitahan

    MM math ubath 1 okatanam ekaga wenawa ...