මමත් යාලු උනේ බුකියෙන්ම තමා .මුලින්ම කෙල්ලගේ ගතිගුණ හිතන පතන විදිය තේරුම් ගනින් .එකට් ගැලපෙන විදියට මෑසේජ් කරපන් .කෙල්ලෝ එකකට එකක් හිතන විදිය වෙනස් .කොහොම හරි කෙල්ලගේ හිත ගන්න .පරණ ලව් ගැන හාර හාර අහන්න එපා .විහිලු කතා එහෙම කියල හිනසන්න .උබ ගැන හොද විතරක් කියපන් .චාටර් දේවල් එහෙම කරලා තියනවා නම් ඒවා කියන්න එපා .ඒකිගෙන් එකපාර අහන්න එපා .මුලින්ම එහෙන් මෙහෙන් විහිලුවට වගේ අහන්න .කොහොම හරි කෙල්ලගේ හිතේ ඔයා ඉන්නවා කියලා ස්ථිර උනාට පස්සේ මීට් වෙන්න කතා කරන්න .නිදහස් තැනක් නම් වඩා හොදයි පන්සලක් වගේ .එතැනදී අහපන් කෙලින්ම 








1 week විතර එදා දවසේ උන දෙවල් ,ඔය හිනා යනදෙවල්,ඔය යන්න කැමති කොහෙද ? උබේ මොනාහරි තියෙන Talents ,Future Planes වැඩිය ලොකු කම දාන්නත් එපා...ඕවගේ උපරිම හොද දේවල් අහපන් & කියපන් ඔහොම යනකොට ආදරේ කියන හොදම තැනට එනවා අන්න එතනදී උබේ අවංක ආදරේ ප්රකාශ කරපන් එක කරන්න ඕනේ උබේ විදිහටයි. එහෙනම් Good Luck මචන් !!! ජයවේවා !!! 






.. 