Help ගුරුකන් කේස් එකක්!!

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඔය දේවාලවල නිකන් සැර දේවල් එහෙම පුච්චනව වගේ සීන් තියෙනවද මචන්ල? ඒකියන්නෙ උන් ලඟ ඔය කෑම පිරිය එහෙම නැතුවෙලා ඇඟේ ෆිට් ගතිය නැති නැතිකරන්න පුච්චන මොනවහරි ගුරුකන් වගේ සීන් තියෙනවද?? අපේ ගේ එහාපැත්තෙ දේවාලයක් තියෙනව ඒ ගෙදර සෙට් එක අපිත් එක්ක හොඳ නෑ. ඉතින් දැන් මාස දෙකක තුනක විතර ඉඳල මහ සැර ගඳක් එනව මම මුලින් හිතුවෙ ගන්ජ ගහනව ඇති කියල ඒවගේ ගඳක් තමයි මුලින් මට තේරුනේ. ඒත් දැන් හිතෙනව මේක වෙන මොකක් හරි සීන් එකක් වෙන්න ඇති කියල. මම අර කලින් මේක ගැන කියල ත්‍රෙඩ් එකකුත් දැම්මෙ. මුන් මහ ගං සක්කිලි සෙට් එකක් මට හිතෙනව මුන් මොකක් හරි ගුරුකමක් කරනව ඇති කියල මුන්ගෙ ගෙදර දේවාලෙකුත් තියෙන හින්ද. මම ඉතින් වැඩිය ඔය දේවාල සීන් ගැන දන්නෙ නැති හින්ඳ තමයි එලකිරි එකේ කවුරුහරි ඕව ගැන දන්න කෙනෙක් ඉන්නවනන් පොඩ්ඩක් කියන්න බැරිද?? නැත්තන් මේක වෙන මොකක් හරි පරිසරෙන් එන එකක් වෙන්න පුලුවන්ද??

    mcn mehemai mama meka 100% danne na habai danna wdyt ubata kynnam samahara gurukam tynwalu bn oya ABA anan manan dala badala e gaman manthare kynwalu ethakota wenne gedara ewunta ekata ekek penne ba oya wage seen lu thawa leda walatath enwalu bn smahaara ayage kale narakaanm ek than unath krnna plwn

    Gammiris abaranwa kynnne ekak bn Gammiris dala wena kama walata mathurnawa kynne thwa kathwak bn
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    Thanx bro oya wistara walata mamath kalin owa ahala tiyenawa. oya enne aba ata puchchala ena gandada danne naa neda?? ee gandata nikan monawahari kaama piriya aduwena angata ehema amaaruwena seen tiyenawada??
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    Thanx bro oya wistara walata mamath kalin owa ahala tiyenawa. oya enne aba ata puchchala ena gandada danne naa neda?? ee gandata nikan monawahari kaama piriya aduwena angata ehema amaaruwena seen tiyenawada??

    MUlinma ehema seeen tynwa bn godak welwata wenne hondu mandu wenwa wage wenwa oluwa rdnwa owa thama mainma dewal
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    MUlinma ehema seeen tynwa bn godak welwata wenne hondu mandu wenwa wage wenwa oluwa rdnwa owa thama mainma dewal

    Ade owmai mata eka kiyanna amathaka unaa oluwa ridenawa wage confuse wenawa wage seen tiyenawa tamai godak welaawata. Dan umba kiyana widihata mulin owanan wenne passe passe kal yaddi mokada wenne?? :shocked::shocked:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    30,002
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    දැන් කරන්න තියෙන්නේ දේවාලේ වැට ගාව උඹත් බාබකිව් ග්රිල් එකක් අටවලා දවස ගානේ බෙට්ට බෙට්ට වත් ග්‍රිල් කරපං.
    දෙයියෝ බූතයෝ ආතුරයෝ ඔක්කොම දුම වැදිච්ච ගමන් අන්ත්රස්ධාන වෙයි.
    උඹේ බෙට්ට වුනත් බට්ටක් හින්දා බෙට්ට ගිනිගන්නකොට ගෙට ගිහිං දොර වහං හිටපන් නැත්තං උඹත් අන්තරස්දානවෙයි :lol: :lol:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    dan nam mata ubalage gewal paththe ennamaiy hithenne mokakada wenne kiyala balanna.mn dan kiipa sarayakma dakka uba oya karadara seen ekak kiyanawa mn oya athbuutha seen wisadanna asaiy
     
    • Like
    Reactions: G.D.1.nirmal

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    dan nam mata ubalage gewal paththe ennamaiy hithenne mokakada wenne kiyala balanna.mn dan kiipa sarayakma dakka uba oya karadara seen ekak kiyanawa mn oya athbuutha seen wisadanna asaiy

    උඹ ඔය මන්තර ගුරුකම් ගැන මොනවද දන්නෙ?? :P
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    දැන් මේකට මොකද කරන්න ඕන මචෝ?? :shocked: :shocked: මේක පොලිසියට ගිහිල්ල විසඳගන්න බැරිද??:(:(

    mekane bn policy gya kyl oka khmda uba oppu krnne mkd kynnda mun mata gurukamak kara eka nsa mage oluwa rdnwa kyl ubata pissu kyl hithai bn :lol: :lol: :lol: :lol: :lol:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mekane bn policy gya kyl oka khmda uba oppu krnne mkd kynnda mun mata gurukamak kara eka nsa mage oluwa rdnwa kyl ubata pissu kyl hithai bn :lol: :lol: :lol: :lol: :lol:

    ඉතින් මේක උන්ට බලපාන්නෙ නැද්ද බන්? මොකද ඉතින් ඕකෙ තියෙන්නෙ බූත කේස් එකක් නෙමෙයිනෙ ඇත්තටම බැලුවොත්.......
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ඉතින් මේක උන්ට බලපාන්නෙ නැද්ද බන්? මොකද ඉතින් ඕකෙ තියෙන්නෙ බූත කේස් එකක් නෙමෙයිනෙ ඇත්තටම බැලුවොත්.......

    mehemai bn owa krana ewun anthima kale pissuwen wage ek than wela kagahala marenne kalakanni thaama bn minissu agamak darmayak gana danne nathi nsai ohma krnne
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mehemai bn owa krana ewun anthima kale pissuwen wage ek than wela kagahala marenne kalakanni thaama bn minissu agamak darmayak gana danne nathi nsai ohma krnne

    ආ තව එකක් දැනගන්න ඕන. ඕව එකදිගට මාසගනන් කරනවද මචන් අනිත් මිනිහ ලෙඩවෙනකංම? මොකද දැන් මේ ගඳ එන්න අරගෙන මාස 4ක් විතර වෙනව. ඔය කන්න අප්පිරිය සීන් එකයි තව ඇඟ සීතල කරන සීන් එකයි තව ඇඟට ෆිට් එකක් නැති කේස් එකයි මුලින් තිබුනෙ අපේ තාත්තට. දැන් ඔය ටික මටත් වේගෙන එනව වගේ බන් තේරෙන්නෙ.........
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    ආ තව එකක් දැනගන්න ඕන. ඕව එකදිගට මාසගනන් කරනවද මචන් අනිත් මිනිහ ලෙඩවෙනකංම? මොකද දැන් මේ ගඳ එන්න අරගෙන මාස 4ක් විතර වෙනව. ඔය කන්න අප්පිරිය සීන් එකයි තව ඇඟ සීතල කරන සීන් එකයි තව ඇඟට ෆිට් එකක් නැති කේස් එකයි මුලින් තිබුනෙ අපේ තාත්තට. දැන් ඔය ටික මටත් වේගෙන එනව වගේ බන් තේරෙන්නෙ.........

    samaharak ewun awrudden awruddata update krnwa mara dials bn inne hodama de gedara tikak
    uba htpnko un krana gurukama hri gye naha kyl un ayeth wena ekak try krnwa me mama ubata me case eken goda yanna hamduruwo knk set krnnam ethana ta palyan salli ganne na mata PM ekak dpn gya gaman hamduruwo kynwa mkkakda doshe okkoma mama hithnne mkakda balayak tynwa bn

    PM ekak dapan ghn wade krgnin nathnm arun ubalage pawltaama kelawai wage
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    samaharak ewun awrudden awruddata update krnwa mara dials bn inne hodama de gedara tikak
    uba htpnko un krana gurukama hri gye naha kyl un ayeth wena ekak try krnwa me mama ubata me case eken goda yanna hamduruwo knk set krnnam ethana ta palyan salli ganne na mata PM ekak dpn gya gaman hamduruwo kynwa mkkakda doshe okkoma mama hithnne mkakda balayak tynwa bn

    PM ekak dapan ghn wade krgnin nathnm arun ubalage pawltaama kelawai wage

    තෑන්ක්ස් මචෝ මේ කරන උදව් වලට. මම ඔයාට PM එකක් දාන්නන්. ඔව් මචෝ අර අප්ඩේට් කරනව කියපු කතාවනන් ඇත්ත තමයි මොකද ගිය අවුරුද්දෙ හැමතිස්සෙම බිත්තර ගඳවල් තෙල් ගඳවල් එනව ඉවරයක් නෑ. තව ගේට්ටුව ඉස්සරහ එක එක ලනු දාල තියෙනව ගොඩක් දවස්වලට.........
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    තෑන්ක්ස් මචෝ මේ කරන උදව් වලට. මම ඔයාට PM එකක් දාන්නන්. ඔව් මචෝ අර අප්ඩේට් කරනව කියපු කතාවනන් ඇත්ත තමයි මොකද ගිය අවුරුද්දෙ හැමතිස්සෙම බිත්තර ගඳවල් තෙල් ගඳවල් එනව ඉවරයක් නෑ. තව ගේට්ටුව ඉස්සරහ එක එක ලනු දාල තියෙනව ගොඩක් දවස්වලට.........

    ow bn lankwe inna minissunta khmth mole bn thawa ekek diunu weddi kala inna ba ekai awla