Help තෝර ගන්නේ මොකක්ද ?

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    Help තෝර ගන්නේ මොකක්ද ?

    අයිපෝන් ගැන ගුණ දත්තෝ වරෙල්ලා :yes:

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .



    මෙහෙමයි සිද්දිය :yes: අද මම ගියා යාලුවෙක්ට Iphone 7 plus ෆෝන් දෙකක් බලන්න. නමුත් මේ ෆෝන් දෙකෙන් මොකක් තෝර ගන්නද කියල හිතාගන්න බැරුව තාම ඉන්නේ. specs ටිකයි වාසි අවාසි කියන්නම් උබලා තෝරාගන්නේ මොකක්ද කියපන් :cool:



    Iphone 7 plus 32GB GOLD vs
    Iphone 7 plus 256GB RED








    පලවෙනි ෆෝන් එක තමයි 7 plus red 256GB


    මේකේ වාසිය දැක්කේ




    • කැපසිටි එකයි
    • red එකක්
    • සේරම බඩුමුට්ටු තියෙනවා
    • අවුරුද්දයි මාස ගානක් යුස් කරලා තියෙන්නේ
    • ඇපල් කෙයා වොරන්ටි තාමත් සයිට් එකෙන් බැලුවම ඇක්ටිව් ( apple care+ මැයි 9 ඉවරයි )
    • USA ගත්තු ෆෝන් එකක්



    ගාන කියනවා 75 ක් කියල :yes:



    අවාසි දැක්කේ




    • කැමරා ග්ලාස් එක ගාව පොඩි crack එකක් තියෙනවා.
    • ෆෝන් එක යුස් කරලා තියෙන්නේ කවර් එකක් නැතුව. ඉතින් පිටිපස්සේ තැන තැන පොඩි පොඩි සිරීම් / තැලීම් තිබේ.
    • ගත්තු දවසේ ඉදන් කවර් එකක් යුස් කරලම නෑ මෑන්ස් :(




    අනිත් ෆෝන් එක Iphone 7 plus 32GB GOLD


    මේකේ වාසි දැක්කේ




    • ෆෝන් එක ගත්තා වගේ අලුත්. පොඩි සිරිමක්වත් නෑ
    • Gold කලර් එකක්
    • ස්ක්‍රීන් ගාඩ් එහෙම දාලා බබා වගේ යුස් කරපු ෆෝන් එකක්.
      Genuine Earbuds දෙක තියෙනවා අල්ලලාවත් නෑ. ( මිනිහා ගාව තව 8 එකක් තිබිලා තියෙනවා මේක backup එකක් විදිහට තියන් ඉදලා තියෙන්නෙත්.
    • අර
      Apple Lightning to 3.5mm Headphone Jack එකත් තියෙනවා මේකේ.​
    • japan වලින් ගෙනාපු එකක්





    අවාසි විදිහට දැක්කේ




    • මේක අවුරුදු දෙකයි මාස ගානක් යුස් කරලා තියෙනවා.
    • කැපසිටි එක 32GB
    • sim tray ejector එක නෑ

    • චාජර් එක ගහන පින් එක ගාව අපි අල්ලන කෑල්ල දත් වලින් හපලා එහෙම තියෙනවා ( ලොකු Damage එකක් නෑ but දත් පාරවල් ඇත. )




    මේකේ ගාන 60 ක් කියනවා









    උබලගේ අදහස අනුව මේ දෙකෙන් මොකක් ගන්න එකද වාසි ?







     
    • Like
    Reactions: kinkon

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    both rubbish.mata oya apple samsung penanna ba.kohomat apple dan bahina kalaaawa. 40 kata vitara oppo, huwawei ekakui ituru tikata tab ekak cam ekak nattan tv ekak ganin. oi ta wada prayojanai..

    apple care active unat moonawal ambul wena hati balapan oka repair karanna giyama. authorized apple agent kiuwat naahen andanawa un. eeta lesi kotuwen wade karagannawa
     
    • Like
    Reactions: ryandok

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,878
    40,636
    113
    Iphone ganne specs walatama newe. Iphone ganne show up karanna. E nisa 32gb ganna. 4n eka aluth wage thiyenawane. Charger eka minissu dakinne nahane
     
    • Like
    Reactions: ryandok