Help තෝර ගන්නේ මොකක්ද ?
මේකේ වාසිය දැක්කේ
ගාන කියනවා 75 ක් කියල
අවාසි දැක්කේ
මේකේ වාසි දැක්කේ
අවාසි විදිහට දැක්කේ
මේකේ ගාන 60 ක් කියනවා
අයිපෝන් ගැන ගුණ දත්තෝ වරෙල්ලා 
.
.
.
.
.
.
.
.
.
.
.
මෙහෙමයි සිද්දිය
අද මම ගියා යාලුවෙක්ට Iphone 7 plus ෆෝන් දෙකක් බලන්න. නමුත් මේ ෆෝන් දෙකෙන් මොකක් තෝර ගන්නද කියල හිතාගන්න බැරුව තාම ඉන්නේ. specs ටිකයි වාසි අවාසි කියන්නම් උබලා තෝරාගන්නේ මොකක්ද කියපන් 

.
.
.
.
.
.
.
.
.
.
.
මෙහෙමයි සිද්දිය
අද මම ගියා යාලුවෙක්ට Iphone 7 plus ෆෝන් දෙකක් බලන්න. නමුත් මේ ෆෝන් දෙකෙන් මොකක් තෝර ගන්නද කියල හිතාගන්න බැරුව තාම ඉන්නේ. specs ටිකයි වාසි අවාසි කියන්නම් උබලා තෝරාගන්නේ මොකක්ද කියපන් 
Iphone 7 plus 32GB GOLD vs
Iphone 7 plus 256GB RED
Iphone 7 plus 256GB RED
පලවෙනි ෆෝන් එක තමයි 7 plus red 256GB
මේකේ වාසිය දැක්කේ
- කැපසිටි එකයි
- red එකක්
- සේරම බඩුමුට්ටු තියෙනවා
- අවුරුද්දයි මාස ගානක් යුස් කරලා තියෙන්නේ
- ඇපල් කෙයා වොරන්ටි තාමත් සයිට් එකෙන් බැලුවම ඇක්ටිව් ( apple care+ මැයි 9 ඉවරයි )
- USA ගත්තු ෆෝන් එකක්
ගාන කියනවා 75 ක් කියල

අවාසි දැක්කේ
- කැමරා ග්ලාස් එක ගාව පොඩි crack එකක් තියෙනවා.
- ෆෝන් එක යුස් කරලා තියෙන්නේ කවර් එකක් නැතුව. ඉතින් පිටිපස්සේ තැන තැන පොඩි පොඩි සිරීම් / තැලීම් තිබේ.
- ගත්තු දවසේ ඉදන් කවර් එකක් යුස් කරලම නෑ මෑන්ස්

අනිත් ෆෝන් එක Iphone 7 plus 32GB GOLD
මේකේ වාසි දැක්කේ
- ෆෝන් එක ගත්තා වගේ අලුත්. පොඩි සිරිමක්වත් නෑ
- Gold කලර් එකක්
- ස්ක්‍රීන් ගාඩ් එහෙම දාලා බබා වගේ යුස් කරපු ෆෝන් එකක්. Genuine Earbuds දෙක තියෙනවා අල්ලලාවත් නෑ. ( මිනිහා ගාව තව 8 එකක් තිබිලා තියෙනවා මේක backup එකක් විදිහට තියන් ඉදලා තියෙන්නෙත්.
- අරApple Lightning to 3.5mm Headphone Jack එකත් තියෙනවා මේකේ.
- japan වලින් ගෙනාපු එකක්
අවාසි විදිහට දැක්කේ
- මේක අවුරුදු දෙකයි මාස ගානක් යුස් කරලා තියෙනවා.
- කැපසිටි එක 32GB
- sim tray ejector එක නෑ
- චාජර් එක ගහන පින් එක ගාව අපි අල්ලන කෑල්ල දත් වලින් හපලා එහෙම තියෙනවා ( ලොකු Damage එකක් නෑ but දත් පාරවල් ඇත. )
මේකේ ගාන 60 ක් කියනවා
උබලගේ අදහස අනුව මේ දෙකෙන් මොකක් ගන්න එකද වාසි ?


