HELP; නුගේගොඩට යන විදිය

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,315
    1,018
    113
    මචංලා මට නුගේගොඩ open university එකට යන විදිය කියපල්ලකො
    මං නුවර ඉදන් එන්නෙ. පානදුර බස් එකේ යන්න පුළුවන්ද? :dull:

    එක්කෝ නුගේගොඩ හන්දියටම ගිහින් නාවල පාරෙන් කොළඹ පැත්තට එන බස් එකක නගින්න 176 වගේ.නැත්තම් පානදුරේ බස් එක බත්තරමුල්ලෙන් ඇතුල්කෝට්ටේ පැත්තට හරවන තැන බැහැල රාජගිරියට ගිහින් නාවල පාරේ නුගේගොඩ පැත්තට යන එකක නගින්න.
     
    • Like
    Reactions: Nathen James

    Nathen James

    Well-known member
  • Dec 15, 2016
    697
    95
    63
    On the Deck
    එක්කෝ නුගේගොඩ හන්දියටම ගිහින් නාවල පාරෙන් කොළඹ පැත්තට එන බස් එකක නගින්න 176 වගේ.නැත්තම් පානදුරේ බස් එක බත්තරමුල්ලෙන් ඇතුල්කෝට්ටේ පැත්තට හරවන තැන බැහැල රාජගිරියට ගිහින් නාවල පාරේ නුගේගොඩ පැත්තට යන එකක නගින්න.

    ම්ප්

    ela thanx mchnla :yes:
     
    • Like
    Reactions: HKavinda

    Profile_01

    Member
    May 1, 2017
    2,018
    245
    0
    01 න් මාලිගාවත්ත පාර ආවොත් පංචිකාවත්තන්, කෙලින් පාරනම් ආමර් වීදියෙන‍් 176 නැගපන්
     
    • Like
    Reactions: Nathen James