HELP; නුගේගොඩට යන විදිය Closed; Bump කරන්න එපෝ
Nathen James Well-known member Dec 15, 2016 697 95 63 On the Deck Aug 11, 2017 #1 HELP; නුගේගොඩට යන විදිය Closed; Bump කරන්න එපෝ Last edited: Aug 11, 2017 Reactions: Profile_01
lalahihiruru Active member Jul 10, 2017 225 127 43 Colombo Aug 11, 2017 #2 mchan 17 bus eke awilla Nugegodin bahapan.. Bahala paara panala 176 bus eke nagapan.. Eke nagala campus eka gaawin bassanna kiyapan.. Nugegoda idan halt 5k wath na.. Reactions: Nathen James
mchan 17 bus eke awilla Nugegodin bahapan.. Bahala paara panala 176 bus eke nagapan.. Eke nagala campus eka gaawin bassanna kiyapan.. Nugegoda idan halt 5k wath na..
P praskruz Well-known member Nov 28, 2007 1,315 1,018 113 Aug 11, 2017 #3 Nathen James said: මචංලා මට නුගේගොඩ open university එකට යන විදිය කියපල්ලකො මං නුවර ඉදන් එන්නෙ. පානදුර බස් එකේ යන්න පුළුවන්ද? Click to expand... එක්කෝ නුගේගොඩ හන්දියටම ගිහින් නාවල පාරෙන් කොළඹ පැත්තට එන බස් එකක නගින්න 176 වගේ.නැත්තම් පානදුරේ බස් එක බත්තරමුල්ලෙන් ඇතුල්කෝට්ටේ පැත්තට හරවන තැන බැහැල රාජගිරියට ගිහින් නාවල පාරේ නුගේගොඩ පැත්තට යන එකක නගින්න. Reactions: Nathen James
Nathen James said: මචංලා මට නුගේගොඩ open university එකට යන විදිය කියපල්ලකො මං නුවර ඉදන් එන්නෙ. පානදුර බස් එකේ යන්න පුළුවන්ද? Click to expand... එක්කෝ නුගේගොඩ හන්දියටම ගිහින් නාවල පාරෙන් කොළඹ පැත්තට එන බස් එකක නගින්න 176 වගේ.නැත්තම් පානදුරේ බස් එක බත්තරමුල්ලෙන් ඇතුල්කෝට්ටේ පැත්තට හරවන තැන බැහැල රාජගිරියට ගිහින් නාවල පාරේ නුගේගොඩ පැත්තට යන එකක නගින්න.
HKavinda Well-known member Dec 23, 2013 54,330 20,721 113 Panadura Aug 11, 2017 #4 බම්ප් Reactions: Nathen James
Nathen James Well-known member Dec 15, 2016 697 95 63 On the Deck Aug 11, 2017 #5 lalahihiruru said: mchan 17 bus eke awilla Nugegodin bahapan.. Bahala paara panala 176 bus eke nagapan.. Eke nagala campus eka gaawin bassanna kiyapan.. Nugegoda idan halt 5k wath na.. Click to expand... ado thanx bn.
lalahihiruru said: mchan 17 bus eke awilla Nugegodin bahapan.. Bahala paara panala 176 bus eke nagapan.. Eke nagala campus eka gaawin bassanna kiyapan.. Nugegoda idan halt 5k wath na.. Click to expand... ado thanx bn.
lalahihiruru Active member Jul 10, 2017 225 127 43 Colombo Aug 11, 2017 #6 Nathen James said: ado thanx bn. Click to expand... Ela Broh
Nathen James Well-known member Dec 15, 2016 697 95 63 On the Deck Aug 11, 2017 #7 praskruz said: එක්කෝ නුගේගොඩ හන්දියටම ගිහින් නාවල පාරෙන් කොළඹ පැත්තට එන බස් එකක නගින්න 176 වගේ.නැත්තම් පානදුරේ බස් එක බත්තරමුල්ලෙන් ඇතුල්කෝට්ටේ පැත්තට හරවන තැන බැහැල රාජගිරියට ගිහින් නාවල පාරේ නුගේගොඩ පැත්තට යන එකක නගින්න. Click to expand... HKavinda said: බම්ප් Click to expand... lalahihiruru said: Ela Broh Click to expand... ela thanx mchnla Reactions: HKavinda
praskruz said: එක්කෝ නුගේගොඩ හන්දියටම ගිහින් නාවල පාරෙන් කොළඹ පැත්තට එන බස් එකක නගින්න 176 වගේ.නැත්තම් පානදුරේ බස් එක බත්තරමුල්ලෙන් ඇතුල්කෝට්ටේ පැත්තට හරවන තැන බැහැල රාජගිරියට ගිහින් නාවල පාරේ නුගේගොඩ පැත්තට යන එකක නගින්න. Click to expand... HKavinda said: බම්ප් Click to expand... lalahihiruru said: Ela Broh Click to expand... ela thanx mchnla
Profile_01 Member May 1, 2017 2,018 245 0 Aug 11, 2017 #8 01 න් මාලිගාවත්ත පාර ආවොත් පංචිකාවත්තන්, කෙලින් පාරනම් ආමර් වීදියෙන් 176 නැගපන් Reactions: Nathen James