help-බන්ඩාරවෙල පැත්තෙ ෆොටෝ ලොකේෂන්

Jul 21, 2011
132
13
0
Wedding day එකේම ගහන්න නම් මචෝ, මූ කියලා තියෙන Places ටික හොදයි, මගුල දවසෙම ගහනවා නම් පුතො අමාරුව්යි Lipton's seat යන්න, :baffled:

Adisham Bungalow නම් අව්ලක් නැ විනාඩි 45 කින් වගෙ යන්න පුලුවන් බ.වෙල ඉදන්.:love:

diyaluma නම් දුර වැඩිවෙයි පුටේ,;)
:D:D:D:D
98 එකත් මරුලු, මම නම් තාම ගිහින් නැ, ::confused:

වෙඩිමක් ගහන්න නම් ඉතින් Photos ganna හොදයි NHR එක,
http://www.sltda.lk/bandarawela මෙන්න මේ තියෙන්නෙ බං, මම නම් අදුරන ගොඩක් උන් ගැහුවා මෙතන, ලස්සන තැන් තියෙන්වා Video එකක් උනත් ගන්න,

ඒත් පුතෝ බන්ඩරවෙල හින්දා ටිකක් උදේම යන්න 7ට වගේ, නැත්නම් මෙහේ අව්ව දිලිසෙනවා, HNR එනවා නම් කියපං, අපේ අල්ලපු වත්ත.

මෙතන නම් Shoot එකකට 3000 ක් ගන්නවා මම හිතන්නෙ, :D:D:D

බන්ඩරවෙලද බං තැන් නැත්තෙ. යකො පරේ ඉදන් ගැහුවත් ලස්සනයි යකොඅපේ බන්ඩාරවෙල. .
\අඩේ මේ NHR කියන්නේ Cottage එක නේද ?
 
Jul 21, 2011
132
13
0
පුනාගල පාරේ උඩටම ගියාම තියෙනවා එල කිරි තේ වත්තක scene එතැනත් මරු
 

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    මචන් බණ්ඩාරහේන කොහොමද? වෙල්ලමුල්ලි වයික්කාල් වගේ. උබට වැටකෑ පැදුරු අස්සේ හිටගෙන ගහන්න පුළුවන්(ෆොටෝ).. :baffled::baffled:
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    99 acres ella

    98-acres-resort.jpg

    72.jpg

    334922_120702164220924_STD.jpg

    K1A4287.jpg