Wedding day එකේම ගහන්න නම් මචෝ, මූ කියලා තියෙන Places ටික හොදයි, මගුල දවසෙම ගහනවා නම් පුතො අමාරුව්යි Lipton's seat යන්න,
Adisham Bungalow නම් අව්ලක් නැ විනාඩි 45 කින් වගෙ යන්න පුලුවන් බ.වෙල ඉදන්.
diyaluma නම් දුර වැඩිවෙයි පුටේ,




98 එකත් මරුලු, මම නම් තාම ගිහින් නැ, :
වෙඩිමක් ගහන්න නම් ඉතින් Photos ganna හොදයි NHR එක,
http://www.sltda.lk/bandarawela මෙන්න මේ තියෙන්නෙ බං, මම නම් අදුරන ගොඩක් උන් ගැහුවා මෙතන, ලස්සන තැන් තියෙන්වා Video එකක් උනත් ගන්න,
ඒත් පුතෝ බන්ඩරවෙල හින්දා ටිකක් උදේම යන්න 7ට වගේ, නැත්නම් මෙහේ අව්ව දිලිසෙනවා, HNR එනවා නම් කියපං, අපේ අල්ලපු වත්ත.
මෙතන නම් Shoot එකකට 3000 ක් ගන්නවා මම හිතන්නෙ,


බන්ඩරවෙලද බං තැන් නැත්තෙ. යකො පරේ ඉදන් ගැහුවත් ලස්සනයි යකොඅපේ බන්ඩාරවෙල. .